EK 1980s Club (1980-1989)

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    :):)
    contra2.jpg

    tank1.jpg

    platform_gamessouth_park_super_mari.png

    ado mata mewa dakiddi duka hitenwa ban isara mata TV game ekak tibbe ne man yaluwange gewal waladi tamai gahuwe :(
    ati wenakan godak wela selam kranna hamba wenne nati handa mara asai selam kranna :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වාහන වල අංක වල " ශ්‍රී " අකුර හැලුනෙත් 80 ගනන් වල... ඊට පස්සෙ " - " එක ආවා... දැන් ඉංග්‍රීසි අකුරු එක්ක නොම්මර... :P
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මමත් 1989
    අපි තමා ඒ කාලේ ෆන් ගත්ත අන්තිම සෙට් එක.. :yes::yes:

    ටියුබ් වලට හුලන් ගහලා වතුරේ පැද්දේ අපි.
    රීම් එකට කෝටු කෑල්ල තියාගෙන තල්ලු කරගෙන ගියේ අපි.
    සත 25ට කිරිටොෆි කෑවේ අපි.
    VHS වලින් ෆිල්ම් බැලුවේ අපි.
    උණබට තුවක්කු හැදුවේ අපි.
    පොල්කොට වලින් රෝද කපලා කරත්ත හැදුවේ අපි.
    බයිසිකලේ කෙල්ලෝ පස්සේ ගිහින් ලියුම් දුන්නේ අපි.
    බස් එකේ යන්න දුන්න සල්ලි වලට කාල පයින් ආවේ අපි.
    පොල් පිත්තෙන් බැට් කපලා ක්‍රිකට් ගැහුවේ අපි.

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113

    ඇයි බන් සත 5 තිබ්බ ටේස්ට් බෝල.. ඉස්සර දැන් වගේ පැකට් නෙව්යි ගනන් කරලා දෙන්නේ කඩදාසි ගො‍ටු වලට
    :cool:
     
    blue_in_rio

    Well-known member

  • ඇයි බන් සත 5 තිබ්බ ටේස්ට් බෝල.. ඉස්සර දැන් වගේ පැකට් නෙව්යි ගනන් කරලා දෙන්නේ කඩදාසි ගො‍ටු වලට
    :cool:

    සිරාවට මචන්...මතක් වෙනකොටත් ඇඬෙනවා....
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මමත් 1989
    අපි තමා ඒ කාලේ ෆන් ගත්ත අන්තිම සෙට් එක.. :yes::yes:

    ටියුබ් වලට හුලන් ගහලා වතුරේ පැද්දේ අපි.
    රීම් එකට කෝටු කෑල්ල තියාගෙන තල්ලු කරගෙන ගියේ අපි.
    සත 25ට කිරිටොෆි කෑවේ අපි.
    VHS වලින් ෆිල්ම් බැලුවේ අපි.
    උණබට තුවක්කු හැදුවේ අපි.
    පොල්කොට වලින් රෝද කපලා කරත්ත හැදුවේ අපි.
    බයිසිකලේ කෙල්ලෝ පස්සේ ගිහින් ලියුම් දුන්නේ අපි.
    බස් එකේ යන්න දුන්න සල්ලි වලට කාල පයින් ආවේ අපි.
    පොල් පිත්තෙන් බැට් කපලා ක්‍රිකට් ගැහුවේ අපි.

    mathak wenakotath asai meh dewal........ :yes:
    sundara bachcha kale :D
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    96 ලෝක කුසලානේ දිනනවා දැක්කෙත් අපිනෙ මචං. 90 න් පස්සේ ඉපදුන අයට 96 මැච් එක දැක්කත් ඒ හැටි මතකයක් නෑ. ඒවගේ කාලයක් ලංකාවේ ක්‍රිකට් වලට ආයි එයි කියලා හිතන්න බෑ. :(

    machan eda gurusingha lights walatath udin gahapu 6 parawal tika thama mawila penawa :lol: