Anycall galaxy s3 4G 32GB HELP !!!

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා මට මගේ ෆෝන් එකට මාරු කරන්න මෙන්න මේ ෆෝන් එක සෙට් උනා,බට් මම අතින් 10ක් දෙන්න ඕනේ

    මේ ෆෝන් එක යුස් කරන කව්රු හරි ඉන්නවද ඇන්ඩ් මේකේ ගුණ දෝෂ සහා මේක ඔරිගීනල් ද නද්ද කියලා බලාගන්න විදියක් කියපල්ලකෝ..

    ;););););)

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :D 32gb kiwwata thiyenne 20gb wage internal memory eka :cool:
    usable ram eka 1gb kiwwata 780mb ekenuth system ekata ain unata passe ithuru wenne around 400mb wage :cool:
    aran masa 2 3k use karaddi charge wenne nathuwa yai ganan ganna epa e hati :cool:
    ethakota aluth charger ekak ganna :yes:
    home screen eka ehema super smooth aye kiyala wadak na :yes::rolleyes:
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය

    kisima awlak na machan. fatta phone eka. international ekata wada supiri.. 2gb ram ne... gaddi original badu set eka ekkama ganin. okata ena handsfree eka patta qulitiy international eke a quality eka na..
    mama thama okata copy gahala tiyenawa nam dakala na.. arial eken hoyagathathaki
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    kisima awlak na machan. fatta phone eka. international ekata wada supiri.. 2gb ram ne... gaddi original badu set eka ekkama ganin. okata ena handsfree eka patta qulitiy international eke a quality eka na..
    mama thama okata copy gahala tiyenawa nam dakala na.. arial eken hoyagathathaki

    :sorry::sorry::confused::confused::confused:

    sirawatama
    machan GSM arena link ekk deepanko tyenm
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ane palayan yako yanna
    ekata tama system tuneup wage ewa tynne
    yako android gana danne nadda tho
    eka app ekk wenuwen allocate karana memory eka droid wala auto remove wenne na
    ekata tama 3d party software dala memory cleanup denne
    ane sonna paala

    tho ios use karala thiyanawanan ohoma nahayen andanne na:P:P
    mata umbe wedanawa therenawa:(
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    :D 32gb kiwwata thiyenne 20gb wage internal memory eka :cool:
    usable ram eka 1gb kiwwata 780mb ekenuth system ekata ain unata passe ithuru wenne around 400mb wage :cool:
    aran masa 2 3k use karaddi charge wenne nathuwa yai ganan ganna epa e hati :cool:
    ethakota aluth charger ekak ganna :yes:
    home screen eka ehema super smooth aye kiyala wadak na :yes::rolleyes:

    32 gb tiYENAWA.. system ekata ain unama 25gb thama ithuru wenne.. mona phone eka gaththath ehemai..
    original chager eka nam kisima awlak wenne na..
    4.3 update kalama supiri
     
    pubudukalhara

    Active member
  • පුලුවන්නම් ඔරිජිනල් S3 ඉන්ටෙර්නැෂනල් එකක්ම ගනින්.32GB නිසා කියල anycall ගන්න යන්න එපා.මොකද anycall කියලා chinese clone විකුනනවා.ඔරිගීනල් ද කියල බලන්න පුළුවන් ලේසිම විදිය imei එක චෙක් කරලා බලන එක.මම නම් කියන්නේ පුළුවන් තරම් ඉන්ටෙර්නැෂනල් එකක්ම ගන්න කියලා 16GB උනත් කමක් නෑ.මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා ඉස්සර.මමත් anycall ගන්න ගිහින් කැරකිලා ඉන්ටෙනැෂනල් එකක්ම ගත්තා 16 GB :yes: :yes: :yes: :rolleyes::rolleyes: :rolleyes: