mokakda ban oya kuja 8??
mata nam dan ahalama epa wela
lassana kello kiyaknam set unaada
et oya kuja 8 nisa tama mata kela wela inne
habai ban love karanna nam kuja 8 awulak naha wage
me wenakal love kala kiyala kisi waradak une naha
marage ekata witarada oya kuja 8 balanna ona?


ela machan ,mage 7 kuja ,, eka maryi ban .......love ekk karanna kochara oke balapamak thiyeda kiyala thwa wisthra dammnasm goda 7 withrak wqishesha karala ,mama net eke serch karama patta godk dewal awa
mama ahala thiyenwa sansaragtha katiya thama ohoma wenne kiyala aththada ?
mage kuja 6 tyenne
kellage tyenne 12
balapu kena kiwwa,dennage dosha kapila yanawalu , thaniwa gattoth dosha tynawa,ekata gattoth kapila yanawalu
මම අහලා තියෙනවා සංසාර ගත ආදර කියල කුජ 7 තිබ්බම ,,,? ඇත්තද එකනැකැත් රාල;16212897 said:ප්රෂ්නේ පැහැදිලි නෑනෙ සහො..
මම අහලා තියෙනවා සංසාර ගත ආදර කියල කුජ 7 තිබ්බම ,,,? ඇත්තද එක
එතකොට කොල්ලෝ එහෙම නැතෙයිනැකැත් රාල;16213407 said:කුජ 7 ඉන්න කාන්තාව ගොඩක් පතිබක්තියෙන් යුක්තයි.. ඒක ව්න්න ඇති එහෙම කියන්න ඇත්තේ..


එක වෙන්න පුළුවන් බන් ,මම දන්නා විදිහට් කට්ටිය එක්ක වැඩ කරද්දී හෙන අවුල් යනවා ,,එනිසා සැහෙන ඉවසීම හදාගන්න ඕනා නැත්නම් හව්ලේ වැඩ anathayiade machang mage kuja 7e ban... math danne me lagadi hadahan gena danna mage yaluwek kiuwamai... etakan ape ammala mata ehema ekak gena kiuwe ne... mata patta vidihata kenti yanava ban ekata kuja 7 balapanavada... dipanko machang kuja 7 gena details tikak...
එතකොට කොල්ලෝ එහෙම නැතෙයි
ඕකට බලපාන (කුජ 7 ) කර්මානු පල එහෙම තියෙනවද ? සමහර හදහන් බලන අය ඒවත් එක්ක
ම කියනවා ,,,
තව පැහැදිලි කරන්නකෝ ඔය දාලා තියෙන ඒවාට වඩා එහෙම අයට කරන්න පුළුවන් දේවල් එහෙම ,මට කිව්වා මිට අවුරුදු 2 කට කලින් කුරුලෝ නිදහස් කරන්න ,ආදර වලට උදව් කරන්න වගේ දේවල් ඒවා හරිද ඕක නැතිකරගන්නනැකැත් රාල;16213654 said:kollonge kuja hatha thama darunu kellomta wada..
එළකිරි කොල්ලෙක්;16213732 said:mama kuja 2....Bump! sahoo
එක වෙන්න පුළුවන් බන් ,මම දන්නා විදිහට් කට්ටිය එක්ක වැඩ කරද්දී හෙන අවුල් යනවා ,,එනිසා සැහෙන ඉවසීම හදාගන්න ඕනා නැත්නම් හව්ලේ වැඩ anathayi




තව පැහැදිලි කරන්නකෝ ඔය දාලා තියෙන ඒවාට වඩා එහෙම අයට කරන්න පුළුවන් දේවල් එහෙම ,මට කිව්වා මිට අවුරුදු 2 කට කලින් කුරුලෝ නිදහස් කරන්න ,ආදර වලට උදව් කරන්න වගේ දේවල් ඒවා හරිද ඕක නැතිකරගන්න