විවාහය-4 (කුජ දෝෂය)

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් මම අහන දේ thread 1 ට අදාළ නැ .....
    පවුලෙ මුලින්ම ඉපදුන දෙන්නෙක් බදින එකේ අවුලක් තියෙනවද ?

    අනිත් 1 ලග්නය 1 ම වෙන එකේ තියෙන අවුල මොකක් ද ?
    මට මේ දේවල් 2 ම එක පාර උනා :(

    පවුලේ මුලින්ම ඉපදුන කෙනෙක් බඳින එකේ නම් මම දන්න තරමට ගැටලුවක් නෑ. දෙන්නම එකම ලග්නෙ වෙන එක නෙමෙයි ප්‍රශ්නෙ දෙන්නම එකම නැකත වෙන එක. ඒකෙත් සමහර එවා ගලපෙන වෙලාවල් තියනවා.
     
    • Like
    Reactions: Colours

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Thanks lokka! mage Kuja 7. :(

    මම කියලා තියනවා වගේ කුජ හත නරක්වෙන්නේ නරකට හිටියොත් තමා... ඒක නිසා දුක් වෙන්න එපා.. අනික ඒකට හඳහන් ගලපන්න විවිධ ක්‍රම තියනවා..
     
    explore

    Junior member
  • Dec 15, 2013
    64
    3
    8
    macho...
    mage kendare mehemai
    thula lagna
    4- kethu
    8- kuja ravi
    9 buda, sikuru
    10- rahu
    12 guru, shani, chandra

    mage vivahaya, rakiyawa, anagathaya kohoma weida.
    2016di rahu iwara wenawalu.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    +7 Rep...

    macho...
    mage kendare mehemai
    thula lagna
    4- kethu
    8- kuja ravi
    9 buda, sikuru
    10- rahu
    12 guru, shani, chandra

    mage vivahaya, rakiyawa, anagathaya kohoma weida.
    2016di rahu iwara wenawalu.

    සමාවෙන්න හඳහන් පරික්ෂා කිරිම මගේ වෘතිය.. 2011 මුල තිබ්බා වගේ නරක කාලයක් ඉස්සරහට එනවා කියල විතරක් කියන්නම්..
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    ade machang mage kuja 7e ban... math danne me lagadi hadahan gena danna mage yaluwek kiuwamai... etakan ape ammala mata ehema ekak gena kiuwe ne... mata patta vidihata kenti yanava ban ekata kuja 7 balapanavada... dipanko machang kuja 7 gena details tikak...

    :lol: adoo me seen eka nam aththama aththa.. mamath kuja 7. habei ban mata aadaredi witharai keenthi yannae. normally iddi kisi awulak naha.mage ex girl dala giyeth man bainawa kiyala.. sarali lu.... ithi ban kelawa hada ganna ne bainne...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :lol: adoo me seen eka nam aththama aththa.. mamath kuja 7. habei ban mata aadaredi witharai keenthi yannae. normally iddi kisi awulak naha.mage ex girl dala giyeth man bainawa kiyala.. sarali lu.... ithi ban kelawa hada ganna ne bainne...

    කුජ 1 6 7 නරක් වෙලා ඉන්න අය බනිනකොට කර්කෂ වැඩියි. අනික් අය වගේ නෙමෙයි..
     
    Last edited:

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    :lol: adoo me seen eka nam aththama aththa.. mamath kuja 7. habei ban mata aadaredi witharai keenthi yannae. normally iddi kisi awulak naha.mage ex girl dala giyeth man bainawa kiyala.. sarali lu.... ithi ban kelawa hada ganna ne bainne...

    ekane ban kiyanne matath oya seen ekama tamai... mata yaluwoth ekka kenti yanne ne eth wena ayath ekka podi seen ekatath kenti yanava.. kello idida ban ehema un ekka.... :(
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    නැකැත් රාල;16214804 said:
    පවුලේ මුලින්ම ඉපදුන කෙනෙක් බඳින එකේ නම් මම දන්න තරමට ගැටලුවක් නෑ. දෙන්නම එකම ලග්නෙ වෙන එක නෙමෙයි ප්‍රශ්නෙ දෙන්නම එකම නැකත වෙන එක. ඒකෙත් සමහර එවා ගලපෙන වෙලාවල් තියනවා.

    thnx machan ++
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    kuja 7 kiyanne kama yogayak ha samana pihitimak da.poddak me gana wadi dura pahadili kirimak karanna.kumba lagne kenekta kuja7 kohomada kiyalath kiyanna

    කුජ 7 ඉන්නකොට ඒකත් එක්ක සිකුරුත් 7 ඉන්නවනම් තමයි ගොඩක් දුරට එහෙම වෙන්නේ. නමුත් 7වැන්න මකර, මේෂ හෝ වෘෂ්චික වෙලා කුජ 7 යෙදෙනවනම් රුචක කියන මහා පුරුෂ යෝගය යෙදෙනවා..
    කුම්භ ලග්නයෙන් 7වැන්න වන සිංහයේදි කුජ මිශ්‍ර ඵල දෙනවා. නමුත් විවාහ දෝෂයක් ලෙස සලකනවා..