විවාහය-4 (කුජ දෝෂය)

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    mokakda ban oya kuja 8??
    mata nam dan ahalama epa wela
    lassana kello kiyaknam set unaada
    et oya kuja 8 nisa tama mata kela wela inne
    habai ban love karanna nam kuja 8 awulak naha wage
    me wenakal love kala kiyala kisi waradak une naha
    marage ekata witarada oya kuja 8 balanna ona?

    තොගේ විතරක් නෙමේ මගෙත් කුජ අටේ.මගුල...කෙල්ලෝ සෙට් උනාට කැඩෙනවා..අනික මට එක හිතක් නෑ වගේ.හරියට බලාගන්න ඕනේ කුජ දෝෂය තියෙනවද කියල..:sorry::sorry:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ela machan ,mage 7 kuja ,, eka maryi ban .......love ekk karanna kochara oke balapamak thiyeda kiyala thwa wisthra dammnasm goda 7 withrak wqishesha karala ,mama net eke serch karama patta godk dewal awa

    mama ahala thiyenwa sansaragtha katiya thama ohoma wenne kiyala aththada ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ප්‍රෂ්නේ පැහැදිලි නෑනෙ සහො..
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    mage kuja 6 tyenne
    kellage tyenne 12
    balapu kena kiwwa,dennage dosha kapila yanawalu , thaniwa gattoth dosha tynawa,ekata gattoth kapila yanawalu
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mage kuja 6 tyenne
    kellage tyenne 12
    balapu kena kiwwa,dennage dosha kapila yanawalu , thaniwa gattoth dosha tynawa,ekata gattoth kapila yanawalu

    කුජ 6 කියන්නෙ දෝශ සහිත තැනක් නෙමෙයිනෙ. 12 නම් දෝශ සහිතයි. හඳහන බැලෙව්වා නොකියා තව තැනකින් කෝකටත් බලවගන්න...
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;16212897 said:
    ප්‍රෂ්නේ පැහැදිලි නෑනෙ සහො..
    මම අහලා තියෙනවා සංසාර ගත ආදර කියල කුජ 7 තිබ්බම ,,,? ඇත්තද එක
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම අහලා තියෙනවා සංසාර ගත ආදර කියල කුජ 7 තිබ්බම ,,,? ඇත්තද එක

    කුජ 7 ඉන්න කාන්තාව ගොඩක් පතිබක්තියෙන් යුක්තයි.. ඒක ව්න්න ඇති එහෙම කියන්න ඇත්තේ..
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    ade machang mage kuja 7e ban... math danne me lagadi hadahan gena danna mage yaluwek kiuwamai... etakan ape ammala mata ehema ekak gena kiuwe ne... mata patta vidihata kenti yanava ban ekata kuja 7 balapanavada... dipanko machang kuja 7 gena details tikak...
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;16213407 said:
    කුජ 7 ඉන්න කාන්තාව ගොඩක් පතිබක්තියෙන් යුක්තයි.. ඒක ව්න්න ඇති එහෙම කියන්න ඇත්තේ..
    එතකොට කොල්ලෝ එහෙම නැතෙයි :P:P

    ඕකට බලපාන (කුජ 7 ) කර්මානු පල එහෙම තියෙනවද ? සමහර හදහන් බලන අය ඒවත් එක්ක
    ම කියනවා ,,,
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ade machang mage kuja 7e ban... math danne me lagadi hadahan gena danna mage yaluwek kiuwamai... etakan ape ammala mata ehema ekak gena kiuwe ne... mata patta vidihata kenti yanava ban ekata kuja 7 balapanavada... dipanko machang kuja 7 gena details tikak...
    එක වෙන්න පුළුවන් බන් ,මම දන්නා විදිහට් කට්ටිය එක්ක වැඩ කරද්දී හෙන අවුල් යනවා ,,එනිසා සැහෙන ඉවසීම හදාගන්න ඕනා නැත්නම් හව්ලේ වැඩ anathayi
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;16213654 said:
    kollonge kuja hatha thama darunu kellomta wada..
    තව පැහැදිලි කරන්නකෝ ඔය දාලා තියෙන ඒවාට වඩා එහෙම අයට කරන්න පුළුවන් දේවල් එහෙම ,මට කිව්වා මිට අවුරුදු 2 කට කලින් කුරුලෝ නිදහස් කරන්න ,ආදර වලට උදව් කරන්න වගේ දේවල් ඒවා හරිද ඕක නැතිකරගන්න
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එළකිරි කොල්ලෙක්;16213732 said:
    mama kuja 2.... :sorry: Bump! sahoo

    ඔය ග්‍රහයත් කොහේ හරි inna එපැනේ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එක වෙන්න පුළුවන් බන් ,මම දන්නා විදිහට් කට්ටිය එක්ක වැඩ කරද්දී හෙන අවුල් යනවා ,,එනිසා සැහෙන ඉවසීම හදාගන්න ඕනා නැත්නම් හව්ලේ වැඩ anathayi

    :yes::yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තව පැහැදිලි කරන්නකෝ ඔය දාලා තියෙන ඒවාට වඩා එහෙම අයට කරන්න පුළුවන් දේවල් එහෙම ,මට කිව්වා මිට අවුරුදු 2 කට කලින් කුරුලෝ නිදහස් කරන්න ,ආදර වලට උදව් කරන්න වගේ දේවල් ඒවා හරිද ඕක නැතිකරගන්න

    ආදර වලට උදවු කරන එක නම් හරියට තේරුම් අරන් කරන්න ඕනෙ වැඩක්.. අසම්මත ඒවට නම් උදවු කරලා ප්‍රෂ්න ඇති කරගන්න එපා..