හරක් මස් කෑවම මෙහෙම වෙනවද?

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කොහෙද රටක පතලක් ඇතුලේ ඉන්නවලු එතන ඉන්න ඉන්ජිනේරුවයි කම්කරුවෝයි.
    හදිස්සියේම ඔය පතල කඩන වැටිලා එලියට යන්න තැන වහුනලු . උන්ගේ ඔක්සිජන් ටැංකියේ තිබ්බේ තව පය 24කට අවශ්‍ය ඔක්සිජන්ලු. හැබැයි ඔතන ඔරලෝසුවක් තිබ්බේ ඉන්ජිනේරුවට විතරයි .
    පොර අනිත් එවුන්ට හැමතිස්සෙම වෙලාව අඩුවෙන් කිව්වලු කලබල වෙන නිසා.
    කොහොම හරි මේක ආරංචි වෙලා පැය 24කුත් පහු වුනාට පස්සේ මුන්ව ගොඩ ගන්න ආවලු rescue team එකක් .
    එතකොට ඇර ඉන්ජිනේරුව මැරිලා හිටියලු අනිත් එඋන්ට කිසි ප්‍රශ්නයක් වෙලා තිබ්බේ නැ ලු .

    හිත පාලනය කරගනින් ඔය ගොන් අදහස් තියන් ඉන්නේ නැතුව .
    මට හැමදාම කරදන වෙන්න ඕනේ එහෙනම් අතේ ගහන ගැහිල්ලට
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    මම ඉස්සර හැමදාම හාල්මැස්සො කෑවා. ඒ දවස් වල හරියට ප්‍රශ්ණ. විශේෂයෙන් වතුරෙන්. දවසක් මූදේ ගිලෙන්නත් ගියා. ඊට පස්සේ මම හාල්මැස්සො කෑම නැවැත්තුවා. දැන් ප්‍රශ්ණ නැහැ. නිතරම මූදේ නාන්නත් යනවා, ගිලෙන්නෙත් නැහැ.

    ල0කාවේ හාල්මැස්සෝ විකිණීම තහනම් කරනු.....!:P

    ල0කාවේ හාල්මැස්සෝ විකිණීම තහනම් කරනු.....!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    දෑන්නම් ලන්කාවෙ බාගයක් වෙජිටෙරියන් තමා.කාටද මස් කන්න සල්ලි තියෙන්නේ
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මටත් ඉස්සර ඔය හරක් මස් කෑවාම ඇඟ කසනව පළු දානව. එක සැරයක් වල්ල රතූ පාට වෙලා ඉදිමුනා.. සමහර අයට මොන මස කෑවත් ඇඟට අගුණයක් නෑ. ඒත් සමහර අයට කුර තියෙන සත්තු කෑවාම විස වෙනව. ඒ කිව්වෙ හරක, මුවා, ගෝන වගේ එව්න්.
    අනිත් සිද්දිය මොන මස කෑවත් ඒ මසේ ඒ අහින්සක සතා මැරෙන වෙලාවෙ එයාට දැනුණ වේදනාව, කේන්තිය ගැබ් වෙලා තියෙනව. ඒව මිනිස්සු ආහාරයට ගන්නකොට ටික ටික ඒ ගති මිනිස්සු අතරෙත් මතු වෙනව ඔයාම අධ්‍යනය කරල බලන්න ගොඩක් අරක් මස් ද අර මස් ද මේ මස් ද කන අයට කොච්චර කේන්ති යනවද. නිර්මාංශ වෙලා ඉන්න අය කොච්චර නිස්කලංකව ඉන්නවද. කෑම මේසෙට එන මස් වල ශරීරකූඩුවෙ අයිතිකාරය උහුලන්න බැරි වේදනාවකින් මැරෙන්නෙ මිනිස්සුන්ගෙ දිවවල් වල තියෙන රස පෙරේත කම වෙනුවෙන්. ඒත් ඒ දේ දෙන්නෙ කැමැත්තකින් නෙවෙයි. ඒ වේදනාව තේරෙන්නෙ එවැනි ආත්මෙක ඉඳල ඒ අත්දැකීමකට මුහුණ දුන්නොත් තමයි. අද අපි මිනිස්සු වෙලා මේ දේවල් මනසින් තේරුම් ගන්න ඕන. රස පෙරේතකමට වහල් වෙලා වැඩිදුර හිතන්නැතුව මනස මුවහ නොකරගෙන.
    අද අපි නඩු දානව ගිහිල්ල උසාවියෙ අපිට සිදුවුන යම් යම් අසාධාරණකම් වෙනුවෙන්. ඒ නඩු එකක්වත් අපි දාන්නෙ නෑ නේද එහා ගෙදර එක්කෙනා ඇවිල්ල මගේ ඇඟේ කෑල්ලක් කපාගෙන ගියා මස් වලට කියල. ඉතින් මිනිස්සු ඇවිල්ල අහින්සක සත්තුන්ගෙ අම්මල, තාත්තල පුතාලව මස් වලට අරගෙන යනකොට එයාල දැනෙන දුක??? හිතල බලන්න මස් කන හැම එක්කෙනාම ඒ සතා ඇතුලට ගිහිල්ල ඒ අහින්සක සත්තුන්ට හිතට දැනෙන දුක මොන වගේ ඇතිද. කාට කියන්නද ඒ දුක.
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    කොල්ලෙක් දාල තිබුනා අතේ ගහල පැය 24ක් ඇතුලත chater seen 1ක් වෙනවලු.:shocked::shocked:

    මම කියන්නේ මම ඇත් දැකපු දෙයක් ,:yes:

    මචන්ලා මම ඉස්සර හරක් මස් කැවා, මචන් හැම දවසකම මොකක් හරි අව්ලක් උනා. වැඩ කරන තැන ප්‍රශ්න අවා.private ප්‍රශ්න අවා.හරක් මස් කාල පැය 24ක් ඇතුලත තමා හැමදේම උනේ. ටෙස්ට් කරලත් බැලුවා හරියට හරි.යාලුවෙක් හිටියා හරක් මස් ඇඟේ ගෑ උනත් කසනවා.

    හරක් මස් කන එක නවත්වල දැන් ගොඩක් කල්, දැන් ප්‍රශ්න නෑ කියනවා නෙමේ.ජීවිතේ කියන්නේ ඉතින් ප්‍රශ්න පත්තරයක්නෙ. ඒත් අරවගේ අමුතු ප්‍රශ්න ආවෙ නෑ.

    මචන්ලා උඹලටත් මේ වගේ අත්දැකීම් තියනවද? තියනවනම් බෙදා ගනිමු.

    හරක් මස් කඩ ලංකාවෙන් තුරන් කරමු.:):):):):):):)
    උෂ්නේටත් වෙනවා ඇඟ කසන එකනම්
    හරක්මස් කඩ විතරක් නෙමෙයි හැම මලු මස් කඩයක්ම නැති වෙන්න ඕනේ :yes:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කොල්ලෙක් දාල තිබුනා අතේ ගහල පැය 24ක් ඇතුලත chater seen 1ක් වෙනවලු.:shocked::shocked:

    මම කියන්නේ මම ඇත් දැකපු දෙයක් ,:yes:

    මචන්ලා මම ඉස්සර හරක් මස් කැවා, මචන් හැම දවසකම මොකක් හරි අව්ලක් උනා. වැඩ කරන තැන ප්‍රශ්න අවා.private ප්‍රශ්න අවා.හරක් මස් කාල පැය 24ක් ඇතුලත තමා හැමදේම උනේ. ටෙස්ට් කරලත් බැලුවා හරියට හරි.යාලුවෙක් හිටියා හරක් මස් ඇඟේ ගෑ උනත් කසනවා.

    හරක් මස් කන එක නවත්වල දැන් ගොඩක් කල්, දැන් ප්‍රශ්න නෑ කියනවා නෙමේ.ජීවිතේ කියන්නේ ඉතින් ප්‍රශ්න පත්තරයක්නෙ. ඒත් අරවගේ අමුතු ප්‍රශ්න ආවෙ නෑ.

    මචන්ලා උඹලටත් මේ වගේ අත්දැකීම් තියනවද? තියනවනම් බෙදා ගනිමු.

    හරක් මස් කඩ ලංකාවෙන් තුරන් කරමු.:):):):):):):)

    මම ඉස්සර හැමදාම හාල්මැස්සො කෑවා. ඒ දවස් වල හරියට ප්‍රශ්ණ. විශේෂයෙන් වතුරෙන්. දවසක් මූදේ ගිලෙන්නත් ගියා. ඊට පස්සේ මම හාල්මැස්සො කෑම නැවැත්තුවා. දැන් ප්‍රශ්ණ නැහැ. නිතරම මූදේ නාන්නත් යනවා, ගිලෙන්නෙත් නැහැ.

    ල0කාවේ හාල්මැස්සෝ විකිණීම තහනම් කරනු.....!:P

    මමත් ඉස්සර කුකුල් මස් කෑවා.. කාල මටත් පැය 24ක් ඇතුලත කොහේ හරි යන අපත කෙල්ලෙක්ගෙන් මම කුකුලා කියලා ඇනුම්පද අහගන්නවා . මගෙත් දුරින් යාලුවෙක් වෙන එකක් හිටියා කුකුල් පිහාට්ටක් ඇඟේ ගෑවුනත් කෙල්ලන්ගෙන් ගුටි කනවා.. මාර වැඩක් මචං.
    ඒත් දැන් ඒ ප්‍රශ්ණ නෑ. කුකුල් මස් කෑම නතර කරලා ගොඩක් කල්. බස් වල යනකොට කෙල්ලන්ගෙන් කිසි අවුලක් නෑ. ;)

    හම්බ කුකුල් මස් කඩ වහමු. කුකුලන්ට අභය ධානය දෙමු :yes:
     
    Last edited:

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මමත් ඉස්සර කුකුල් මස් කෑවා.. කාල මටත් පැය 24ක් ඇතුලත කොහේ හරි යන අපත කෙල්ලෙක්ගෙන් මම කුකුලා කියලා ඇනුම්පද අහගන්නවා . මගෙත් දුරින් යාලුවෙක් වෙන එකක් හිටියා කුකුල් පිහාට්ටක් ඇඟේ ගෑවුනත් කෙල්ලන්ගෙන් ගුටි කනවා.. මාර වැඩක් මචං.
    ඒත් දැන් ඒ ප්‍රශ්ණ නෑ. කුකුල් මස් කෑම නතර කරලා ගොඩක් කල්. බස් වල යනකොට කෙල්ලන්ගෙන් කිසි අවුලක් නෑ. ;)

    හම්බ කුකුල් මස් කඩ වහමු. කුකුලන්ට අභය ධානය දෙමු :yes:

    :yes::yes::yes:
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    මම ඉස්සර හැමදාම හාල්මැස්සො කෑවා. ඒ දවස් වල හරියට ප්‍රශ්ණ. විශේෂයෙන් වතුරෙන්. දවසක් මූදේ ගිලෙන්නත් ගියා. ඊට පස්සේ මම හාල්මැස්සො කෑම නැවැත්තුවා. දැන් ප්‍රශ්ණ නැහැ. නිතරම මූදේ නාන්නත් යනවා, ගිලෙන්නෙත් නැහැ.

    ල0කාවේ හාල්මැස්සෝ විකිණීම තහනම් කරනු.....!:P

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    ane ban kana un kaapuwawe nokana un palenna hadanne mokatada nikan wedak balagena hitapan mokada harak mas kiyanne kudu kasippu wage deyak neme ne
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ane ban kana un kaapuwawe nokana un palenna hadanne mokatada nikan wedak balagena hitapan mokada harak mas kiyanne kudu kasippu wage deyak neme ne
    ඔව් ඉතින් කන එවුන් ඒක සාධාරණිකරණය කරන්න හේතු මවනවා .
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම ඉස්සර හැමදාම හාල්මැස්සො කෑවා. ඒ දවස් වල හරියට ප්‍රශ්ණ. විශේෂයෙන් වතුරෙන්. දවසක් මූදේ ගිලෙන්නත් ගියා. ඊට පස්සේ මම හාල්මැස්සො කෑම නැවැත්තුවා. දැන් ප්‍රශ්ණ නැහැ. නිතරම මූදේ නාන්නත් යනවා, ගිලෙන්නෙත් නැහැ.

    ල0කාවේ හාල්මැස්සෝ විකිණීම තහනම් කරනු.....!:P

    ඉස්සර ඉඳලා එළකිරියේ මුස්ලිම් කොල්ලෙක් හිටියා ඌ ගහන්නේම බින්දුව වෙනුවට ඕ අකුර...:lol:
    ඕනේ නම් නම කියන්නම් :P
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මචන් සමහරු හරක් මස් කෑවාම ඇඟවල් කසන නිසා කන්නේ නෑ. උබම කියනවා හරක් මස් කෑවාම ජීවිතේ ගැටලු ඇති wවෙනවා කියල. එහෙම නෙමෙයි බන් මස් කන එක නවත්තපන් හොඳ හිතින්ම. අපේ ගොඩක් අයට ගැටලු ආවාම තමයි පන්සලට යන්න හිතෙන්නේ ,බෝධි පූජා තියන්න හිතෙන්නේ . කොහොමත්ම කිසිම සතෙකුගේ මස් නොකනවනම් කොයි තරම් දෙයක්ද. බුදුසරණයි හැමෝටම

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,659
    113
    එක තැනක නෑ
    oya mental awulak ban...uba harak mas kana eka paw wediy kiya kiya hitala kana hinda problems awama uba hitanne harak mas kewa hinda kiyala...ekai leda wedi........man mokadda article ekaka dekka haraka marana bawa hodatama danna sathek hinda marana biyata mokadda hormone ekak release wela meat eka wisa wenawalu......ara kukkulu marena goda balapanko dawasara billion ganan...harakta iseella enan chicken nawatanna one.....

    umbata awul gihin wage :sorry::sorry: