gta set wenne nathi ekek gana ahawwamai![]()
![]()
![]()
maxxa car ekapolice career eka da ?
![]()
gta මට නම් මහ හු*තේ ගේම් එකක් වගේ බන්.මෙලෝ රහක් නෑ.ගොඩක් උන් මැරිගෙන ගහනවා.මට නම් පොඩි කාලේ ඉදන්ම සෙට් වෙන්නෙම නෑ .
පොලිස් කැරීර් තමා.
gta set wenne nathi ekek gana ahawwamai![]()
![]()
![]()
maxxa car ekapolice career eka da ?
![]()
gta මට නම් මහ හු*තේ ගේම් එකක් වගේ බන්.මෙලෝ රහක් නෑ.ගොඩක් උන් මැරිගෙන ගහනවා.මට නම් පොඩි කාලේ ඉදන්ම සෙට් වෙන්නෙම නෑ .
පොලිස් කැරීර් තමා.

gta මට නම් මහ හු*තේ ගේම් එකක් වගේ බන්.මෙලෝ රහක් නෑ.ගොඩක් උන් මැරිගෙන ගහනවා.මට නම් පොඩි කාලේ ඉදන්ම සෙට් වෙන්නෙම නෑ .
පොලිස් කැරීර් තමා.
yako tho mara ekek ne 


yako tho mara ekek ne
podi kaale aasama games tika thamai gta3,vc & san andreas.gta 4 nam හු*තේ game ekak thama![]()
GTA මා හට දිරවන්නේ නොමැත.
mamanam GTA 4 1ka arunukota anith GTA versions hama 1katama wage asai

Ow machan Cop mode 1kemaxxa car ekapolice career eka da ?
![]()

Ohhh GTA 1kata asa naddamamanam GTA 4 1ka arunukota anith GTA versions hama 1katama wage asai
GTA Vice City![]()
ඇයි බන් උබලා ඕකට මැරීගෙන ආස?

Ohhh GTA 1kata asa naddamamanam GTA 4 1ka arunukota anith GTA versions hama 1katama wage asai
GTA Vice City![]()
ඇයි බන් උබලා ඕකට මැරීගෙන ආස?
Ita passe San Andreas & GTA Episodes From Liberty City
4 kiwe anthmata ava eka neda, eke vahana ehema ela ban raum gahatha heki maruvata
Stories 2kak thiyenne
ane banda ban, math asai e unata ivara karalavath ne ekakvath, vice city ehema penna be, anthimata afu ekanam maru man athal ekaa gehava eka, mekath athal ekata gahanna thamai mamanam asa, vahana valata,![]()
mamath age of empires,max payne hena pissaඊයා බන්.මට පේන්න බැරි සෙට් එකක් ඕක.
පොඩිකාලේ මම රෙඩ් ඇලර්ට් , ඒජ් ඔෆ් එම්පයර්ස් , කමාන්ඩෝස් , නීඩ් ෆෝ ස්පීඩ් 2 , මැක්ස් පේන් , ඩෙල්ටාෆෝස් වලට තමා මාර ආස.


same hereOhhh GTA 1kata asa naddamamanam GTA 4 1ka arunukota anith GTA versions hama 1katama wage asai
GTA Vice City![]()
manda ban,gta tamai mama gahapu first sandbox game series eka so eka wenna ona main reason eka.anika itin ban eke pedestrians la ehema maragena yatakaragena yanna can neඇයි බන් උබලා ඕකට මැරීගෙන ආස?
e dawaswala kawada kaapu takaran da
ane yakoane banda ban, math asai e unata ivara karalavath ne ekakvath, vice city ehema penna be, anthimata afu ekanam maru man athal ekaa gehava eka, mekath athal ekata gahanna thamai mamanam asa, vahana valata,![]()
mama nam gta 3 2-3 times iwara karala tiyenawa,vice city 3-4 times iwara karala tiyenawa,san andreas nam 21 times iwara kala

He he GTA Vice City thamai bro issara mage favouritemaIta passe San Andreas & GTA Episodes From Liberty City
![]()
![]()

කුජීතයි

menna meka broStories 2kak thiyenne
GTA Episodes From Liberty City![]()
![]()
