2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හරි ගොඩේ සින්දු අනේ මේ රේඩියෝ එකේ යන්නෙ :cool:

    මට ගැලපෙන්නෙ නෑ වගේ :cool:
    හම්බ‍යොන්ට සිංහල සින්දු ඇහුවට තේරෙන්නෙත් නෑනේ.......:D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    හිතින් මා නොසැලී හිඳිද්දී
    කඳුල නුඔ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා
    නොබිඳිනූ මැනවී

    තනිව මා හඬනා වෙලාවේ
    සැලි සැලී සීතේ
    වැටුනු මහ වරුසා මතක් වේ
    නුඔ රැඳි දෑසේ

    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ
    කඳුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබඳේ

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි ගොඩේ සින්දු අනේ මේ රේඩියෝ එකේ යන්නෙ :cool:

    මට ගැලපෙන්නෙ නෑ වගේ :cool:
    හිතින් මා නොසැලී ඉදිද්දී........magen kunuharupa aha ganna epa:angry::angry::angry::angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කො කවුද මොනාද... වලි කියන්නෙ මොකක්ද.... :confused::confused::eek:

    පත්තරේට කාටුන් එක ඇදලා යවන්නේ.....
    කස්ටම් එකෙ ලොකු පුකවල් ඉඹ ඉඹ ඉන්නේ....
    මෙයා...කස්ටම් එකෙ ලොකු පුකවල් ඉඹ ඉඹ ඉන්නේ....
    පත්තරේට කාටුන් එක ඇදලා යවන්නේ.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොඩේ සිංහලයෙක්ට රිදිල :cool:

    අපිනම් අහන්නෙ ඉන්ග්ලිෂ් සින්දු විතරයි :cool:
    හම්බ‍යට ඇඬෙන්න වගේ.....පල‍යන් ගිහින් ප්‍රේ කරලා වරෙන්......:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    First Time
    0002020B.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හරි ගොඩේ සින්දු අනේ මේ රේඩියෝ එකේ යන්නෙ :cool:

    මට ගැලපෙන්නෙ නෑ වගේ :cool:

    ඔන්න ආවා අල්ලා ගන්න අක්කි ඇඹලයා.....
    කක්කි ටිකයි ගද විතරයි මූ හෙන නරියා.........
    රටේ ඉන්න අක්කලාගෙ ජංගි මාරයා......
    සිංහ හමක් පොරවාගත් අක්කි ඇඹලයා....

    අඩපන් දැන්:lol::lol: