2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අක්කි ඔයි හාල්පාරුවො එක්ක කතාවට යන්න එපා :cool:

    උබේ සොහොන් කොතෙත් දුක් ගීයක් ලියව ගන්න ඕනිද?:angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ මගේ ස්ටයිල් එකට ගැලපෙන සින්දුවක් :cool:

    තෑන්ක්ස් කිඹුල් අයියෙ :love:

    මං හෙට මාලබේ යනව කිඹුල අයියට උම්ම එකක් දෙන්න :cool:
    අනේ තොගෙ ඉට්ටයිල ගහගනින් ෆුකේ...........
    ආවොත් තොගේ දත් දෑන්ද ම ඉන්ජෙක්ෂන් නැතුව ම ගලවනවා.....ගස් උරුලෑවා......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉරිසියයි නේ :lol:
    කි‍යන්න දෙ‍යක් ඉතුරු කරලා නෑ.....කිඹුල් අ‍යි‍යා නි‍යම උත්තර‍යක් දීලා ති‍යෙන්නේ.......:lol:
    අනේ තොගෙ ඉට්ටයිල ගහගනින් ෆුකේ...........
    ආවොත් තොගේ දත් දෑන්ද ම ඉන්ජෙක්ෂන් නැතුව ම ගලවනවා.....ගස් උරුලෑවා......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ තොගෙ ඉට්ටයිල ගහගනින් ෆුකේ...........

    • ආවොත් තොගේ දත් දෑන්ද ම ඉන්ජෙක්ෂන් නැතුව ම ගලවනවා.....ගස් උරුලෑවා......
    යකෝ හැම රෙද්දටම මව ගවනවනේ ....එළකිරි හැත්ත
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබේ සොහොන් කොතෙත් දුක් ගීයක් ලියව ගන්න ඕනිද?:angry::angry:

    ඇයි තෝ සොහොන් කොත් වල ගීත ලියන එකෙක්ද :lol:

    අනේ තොගෙ ඉට්ටයිල ගහගනින් ෆුකේ...........
    ආවොත් තොගේ දත් දෑන්ද ම ඉන්ජෙක්ෂන් නැතුව ම ගලවනවා.....ගස් උරුලෑවා......

    රිදිල :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අනේ තොගෙ ඉට්ටයිල ගහගනින් ෆුකේ...........
    ආවොත් තොගේ දත් දෑන්ද ම ඉන්ජෙක්ෂන් නැතුව ම ගලවනවා.....ගස් උරුලෑවා......

    :lol::lol: රෙදි නැතුවම ලිදේ...... කූලෝ...... ලිද ගැඹුරුදෝ......?? :P:lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සිත ඔබ පා මුල රඳවා
    බිඳි සෙනෙහස ලිනි උහුලා
    අහිමි විජිතයෙන් සමු ගෙන යන්නම්
    ඔබට සෝ තැවුල් නොම වේවා......

    අසුරු සැණක් වූ රුසිරු අතීතය
    සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ
    සදා රැඳේවා
    ඔබේ ලොවේ.....

    ඔබට පිදුම් වූ සිතක විරාගය
    කැටපත් පවුරක ගීයක් සේ
    සදා රැඳේවා
    ඔබේ හදේ.....

    පද - කුලරත්න ආරියවංශ
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - දීපිකා ප්‍රියදර්ශනී​