අපරාදේ කියන්න බෑ මම නම් කලින් දෙතුන් වතාවක් අහලා තියනවා......me sinduwa adamai ahanne![]()

තොට සවුන්ඩ් පර්මිට් තියනවද යකෝ දොළහ වෙනකං කරන්න![]()
ඈයි උඹ පර්මිට් දෙන්නද.....?? 
මංගල්‍යයක් කතා කරන්නෙහි ද?
තව මේ වගේ ප්‍රෝග්‍රෑම් 2ක් තියනවා.....
මේකෙ ද්විතීය භාගය එන 14
සහ
තෘතීය භාගය 28 වෙනිදා
14 ......

මංගල්‍යයක් කතා කරන්නෙහි ද?
තව මේ වගේ ප්‍රෝග්‍රෑම් 2ක් තියනවා.....
මේකෙ ද්විතීය භාගය එන 14
සහ
තෘතීය භාගය 28 වෙනිදා

නාකි කුකුලන්ට මොන වැලන්ටයින්ද.......![]()
උඹලා දන්නේ එදාට වැලන්ටයින් කියලා විතරනේ........ 



තිබ්බත් දෙන්නෑ![]()
තොගෙන් ලයිසන් ගන්න මේ අපි.....??
මෙතන වෙන චණ්ඩි නෑ.... ලයිසන් චණ්ඩි අපි තමයි හරිය.......
