2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මංගල්‍යයක් කතා කරන්නෙහි ද?

තව මේ වගේ ප්‍රෝග්‍රෑම් 2ක් තියනවා.....
මේකෙ ද්විතීය භාගය එන 14
සහ
තෘතීය භාගය 28 වෙනිදා

aniwa 14 re inna balannam gedara ehenam.:cool:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000203F5.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගි‍ය අවුරුද්දේ අප්‍රේල් පලවෙනි සති‍යේ සසල හද විල් තෙර පලමු අදි‍යර අවසන් කලාට පස්සේ තම‍යි අපිත් රේඩි‍යෝ ත්‍රෙඩ් වලට එන එක ටිකක් අඩු කලේ.........:rolleyes::rolleyes::rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුළගේ පාවී ඈ
    වෙත යාවී මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා පැතූ පැතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා සිතූ සිතුම්

    පාසලේදි මා දිහා නෙත් කොනින් බලා
    ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුනේ

    ගී පොතේහි මා ලියූ සෝක ගීතයේ
    උල්පතයි ඔබේ නෙතින් හෙලූ බැලුම් ප්‍රියේ​