2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ලබන 14 සෙට් වෙයල්ලා හොටු පිහින්න ලේන්සු, බෝතල්, බයිට් ආදිය සෙට් කරගෙන................

එන සැරේ එන සිංදු ටික ඔයිට වඩා වදිනවාය.............

mama niwadu danawa edata..hebei 12 wenakan wath karanna ona:angry:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ස්තූති කිඹුල් මාමේ අද ප්‍රෝග්‍රෑම් එකට..... ලබන පාර නම් නැවතී මෙතකින් ඕනා..... පිස්සු වගේ දවසකට එක පාරක් හරි ඒක අහන්න ඕනා..... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mama niwadu danawa edata..hebei 12 wenakan wath karanna ona:angry:
    බෑ බං.....:(
    එතකොට උඹලත් එපා වෙනවා.........
    පැය 2 තමා හොදම කාලය සිංගල් හොස්ට් කෙනෙක්ට
    ඕව අපි කියපු දේවල් නෙවෙයි, රේඩියෝ කලාවේ කෙළ පැමිණි අය පොත් පත් වල ලියල තියන දේවල්...................
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බෑ බං.....:(
    එතකොට උඹලත් එපා වෙනවා.........
    පැය 2 තමා හොදම කාලය සිංගල් හොස්ට් කෙනෙක්ට
    ඕව අපි කියපු දේවල් නෙවෙයි, රේඩියෝ කලාවේ කෙළ පැමිණි අය පොත් පත් වල ලියල තියන දේවල්...................

    hari asdharanai ban...
    re 8i kiyanne mata hawasa 3:30i weda karala gedara ennawath time ne.:frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්තූති කිඹුල් මාමේ අද ප්‍රෝග්‍රෑම් එකට..... ලබන පාර නම් නැවතී මෙතකින් ඕනා..... පිස්සු වගේ දවසකට එක පාරක් හරි ඒක අහන්න ඕනා..... :yes:
    නැවතී මෙතෙකින් ලයින් අප් කරල තියෙන්නේ අන්තිම එකට......
    ඒකෙ තමා ක්‍රීම් එක තියෙන්නේ..................

    මට බය මේකෙ උන් ඒක අහල බෙල්ලෙ වැල දා ගනී ද කියලා........
    දැනට ම ස්ක්‍රිප්ට් එක දළ වශයෙන් ගියල තියෙන්නේ ඒකට නම්...........
    ජින්ගල් එකත් වෙනස් වෙයි............