Mobitel Couple Sim තියේද?

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන්ලා, මට කියනවද මොබිටෙල් එකේ අර මිනිත්තු 300 දෙන කපල් සිම් තියේද? සිම් රෙජිස්ටර් කරලා තියෙනවා නම් ඩිලර්ගේ නමට හෝ රෙජිස්ටර් නොකරපුව ඕනි. තියෙනවා නම් කියන්නකෝ ගැන කෙනෙක්ව. එක ළග නම්බර් ගන්නත් පුළුවන් වෙන්න ඕනි. සෙට් 3ක් විතර ඕනි. නැතිම නම් එක සෙට් එකක්වත් එකමලග නම්බර් දෙකක් වෙන්න ඕනි.