diesel gana haan kawissiyakwath nodanimi malayaa , ebawin duwanna puluwan ekak balahan malayaaමාලු ටැංකි = ලොටෝ එකේ වහලෙ වීදුරු එන මොඩ්ල් එක
ලොටෝ ගනං නං තමා. හැබැයි පරන එකට වඩා මාකට් හොදයි. ලස්සනයි. සුන්දරං. අලංකාරයි
අහ්ලාදජනකයැ![]()
අපි බලමුකො. වැඩ තියෙන එකක් අවුල්ද ? අරං ටික ටික තලා ගන්ඩ![]()
බිස්නස් එකක් එක්කමද ?Auto PO ekak thiyrnawa keeyak denawada ?![]()

diesel gana haan kawissiyakwath nodanimi malayaa , ebawin duwanna puluwan ekak balahan malayaa
Charter dawasak ada nam.epa unakalakannima dawasak
![]()
Auto PO ekak thiyrnawa keeyak denawada ?![]()
කිරියේ උන්ට වාහන විකුණනවද......?? 

,

තැන්ක්ස් මලයඑළකිරි මැරීඩ් ක්ලබ් නිර්මාතෘ, කාලෙන් කාලෙට එක එක වාහන හිමි, ඉඩම් හිමි වැවිලි කරු,
ෆියර්ලස් ලීඩර් නොහොත් විකිලීක්ස් මැතිතුමාට සුභ උපන්දිනක් වේවා !!!
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
සුභ උදෑසනක් කුකුලනි.....
එළකිරියේ තුන්වෙනි , ජේෂ්ඨ උත්තමයා වන මගේ ජන්ම දිනය අදවේ.....![]()
