EK 1980s Club (1980-1989)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මතකද ගුරාගේ contact lens ගැලවෙන සීන් එක

    ඒ සීන් එක නම් මතක නෑ මචං. ඒත් ගුරා කැමරාව ලගට ගහපු හයේ ඒව නම් දැං වගේ මතකයි. මම එදා මුලදි ටිකක් බයේ හිටියේ සනා කලින් ගිය නිසා මැච් එක කන්න වෙයිද කියලා.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඒ සීන් එක නම් මතක නෑ මචං. ඒත් ගුරා කැමරාව ලගට ගහපු හයේ ඒව නම් දැං වගේ මතකයි. මම එදා මුලදි ටිකක් බයේ හිටියේ සනා කලින් ගිය නිසා මැච් එක කන්න වෙයිද කියලා.

    ubata wayasa kiyada
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    *සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි :cool:
    *රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි :love:
    *අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි :P
    *indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි :lol: ( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල:growl:)
    *Cricket world cup එක උස්සනවා live දැක්කත් api :love:
    *ටෙස්ට් cricket match වල lunch time එකට රුපවාහිනී එකේ Mr .Bean බැලුවේ අපි :lol:
    *ගෑනු ළමයට පණ දාගෙන ලියුම් ලිව්වේ අපි :baffled:
    *දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි :)
    *Brick Game උඩ දාගෙන ගැහුවේ අපි :nerd:
    *චන්දෙ දවස් වල ඇදිරිනීතිය අන්තිමට දැම්මත් අපේ කාලේ :frown:
    *වැස්ස දවසට ඉස්ස්කොලේ නොවරදව යනවා ,teachers ලා නැති නිසා වැස්ස මඩ නාගෙන cricket ගැහුවේ අපි :sorry:

    :yes::yes::yes::yes::yes:

    එලකිරි එක පටන් ගත්ත කාලේ වැඩියෙන් ම සෙට් උනෙත් 80 වෙ උන් ...
    :D:D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    විස්වාස කරපල්ලා සින්හලුනේ මම ජීවිතේටම බලල තියෙන සිංහල ටෙලි ටික මේ

    දඩුබස්නාමානේ, කීටයා, අඹ යාළුවො, කෝපිකඩේ(2000ට කලින්), පබා

    ලංකාවේ නොවන ඒවා:
    රොබින් හුඩ්, නයිට් රයිඩර්, ස්පෙල් බයින්ඩර්,ෆේමස් 5, එයාවුල්ෆ්, xෆයිල්ස්, ලොස්ට් වෝල්ඩ්, සීනා, xෆයිල්ස්වගේ තව1, සහ 1995-2000 වගේ කාලේදී ගිය ඔක්කොම පිටරට කතා.

    ලංකාවේ චිත්තරපටි:
    10 වගේ බලල තියේ. අන්තිමට බැලුවේ රන්කෙවිට1 (කම්මැලිකමට බැලුවේ)
    හෝල් එකේ බලල තියෙන්නේ 5 වගේ. 3 ක්ම ඉස්කෝලෙන් එක්කං ගිහිං.

    හින්දි චිත්තරපටි:
    10 වගේ බලල තියේ. අන්තිමට බැලුවේ veer sara
    හෝල් එකේ බලල නෑ

    ඉංග්‍රීසි/වෙනත් චිත්තරපටි:
    200+ බලල තියේ. අන්තිමට බැලුවේ Assault on wall street
     
    එල සිහලයෝ මමත් දැන් නම් ටිවි බලන්නෙම නැති තම්. හොදයි කියල හිතෙන ප්‍රෝග්‍රෑම් එකක් ඉදල හිටලා බලනවා. අඹ යාළුවො බාගන්න හොද ලිංක් එකක් තියනවද මචං. ඒක කාලෙකින් ඒක බලන්න බැරි වුනා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න අපිත් 80 හරිද...

    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    ඔන්න මචන්ලා මාත් ආවා මම 88
    එල එල ඉස්කෝලෙ යන කාලේ කාපු බීපු දෙයක්වත් මතක් කරමු මචංලා
    ටො‍යින්
    crazy-monkey-emoticon-059.gif
    crazy-monkey-emoticon-059.gif

    :D:D
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ado mata mewa dakiddi duka hitenwa ban isara mata TV game ekak tibbe ne man yaluwange gewal waladi tamai gahuwe :(
    ati wenakan godak wela selam kranna hamba wenne nati handa mara asai selam kranna :(

    :oo: aiyoooo me games (specially tank) hoyagannawath na ne dan :no:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Yako math 80s ban.Onna ehenam apitj check in una
    එල එල :D
    :oo: aiyoooo me games (specially tank) hoyagannawath na ne dan :no:

    Onna Mamath Awa
    Mma meka dekke ada ne
    අඩේ උඹත් මේක දැක්කේ අදද :confused: එල එල :D
    කමක්නෑ මේක බලන්නකෝ. අපේ අත්දැකීම් කොහොමද කියලා
    87 kollo hariya apith :D
    එල එල :D
    අෆ්ෆා.. එහෙමත් එකක් තියනවද ? අදනෙ බං දැක්කේ :D
    :D:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    විස්වාස කරපල්ලා සින්හලුනේ මම ජීවිතේටම බලල තියෙන සිංහල ටෙලි ටික මේ

    දඩුබස්නාමානේ, කීටයා, අඹ යාළුවො, කෝපිකඩේ(2000ට කලින්), පබා

    ලංකාවේ නොවන ඒවා:
    රොබින් හුඩ්, නයිට් රයිඩර්, ස්පෙල් බයින්ඩර්,ෆේමස් 5, එයාවුල්ෆ්, xෆයිල්ස්, ලොස්ට් වෝල්ඩ්, සීනා, xෆයිල්ස්වගේ තව1, සහ 1995-2000 වගේ කාලේදී ගිය ඔක්කොම පිටරට කතා.

    ලංකාවේ චිත්තරපටි:
    10 වගේ බලල තියේ. අන්තිමට බැලුවේ රන්කෙවිට1 (කම්මැලිකමට බැලුවේ)
    හෝල් එකේ බලල තියෙන්නේ 5 වගේ. 3 ක්ම ඉස්කෝලෙන් එක්කං ගිහිං.

    හින්දි චිත්තරපටි:
    10 වගේ බලල තියේ. අන්තිමට බැලුවේ veer sara
    හෝල් එකේ බලල නෑ

    ඉංග්‍රීසි/වෙනත් චිත්තරපටි:
    200+ බලල තියේ. අන්තිමට බැලුවේ Assault on wall street

    පබා ඇරෙන්න අනිත් ඔක්කොම වගෙ බලල තියෙන්නෙ...ඇයි බන් දූදරුවො.... 2000 කලින්නම් රූපවාහිනියෙ ගිය ගොඩක් නාට්‍ය බැලුව...

    උඹලට මතකද TNL එකේ ගිය ඕල්වෙස් බ්‍රේක් ඩවුන් මපට් ෂෝ එක