එකමතිකව සම්මත වුනානම් තව මොන ප්රශ්නද කොහොමත් ඡේ වී පී එකේ එවුන් එක ප්රතිපත්තියක ඉන්නවා කියලා එකෙන්ම පේනවා සොමවංශ ඡනතාවට එතරම් සමීප නායකයෙක් නෙමෙයි .අනුර පැමිණිමත් එක්ක පක්ෂය අලුත් වෙලා කියලා තේරෙනවා ලාල්කාන්ත ,සුනිල් හදුන්නෙත්ති ,බිමල් වගේ හොද මොල ටිකක් තමයි දැන් ඡේ වී පී එක රන් කරන්නේ .විමල් වගේ පොන්න දොරේලා ගිය එක නම් ලොකු දෙයක් එයා ධනවාදින්ටත් වැඩිය ධනවාදියෙක් ලෝක හොරෙක් ඌ හරියන්නේ ආන්ඩුවේ හොර නඩයටම තමයි ඉස්සර තිබුන ඡනප්රයත්වය දැන් නෑ කියන්නේ වැදි බණ කියලා දැන් මිනිස්සුත් දන්නවා . 




ගියාට පස්සේ ආයේ සරම උස්සන් කෑගහනවා

