EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඊයේ දිනයේ උපන් දිනය සැමරූ අපේ අභීත ලීඩරයාණන් වන විකිලීක්ස් උටුමාණ්න් හට සුබ උපන් දිනයක් වේවා!!!
    වැඩියෙන් වාහන, වැඩියෙන් පඩි සහ වැඩියෙන් කම් සැප ලැබේවා!!!!!!!;););)
    ඉස්තුතියි දන්තයාණෙනි.....
    ඔය මොන සැප ලැබුනත් කම් සැප ලැබෙයි කියා සිතිය නොහැක, සොයාගෙන යා යුතුව ඇත :growl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලීක් වෙන විකියාට ලීක් නොවන සුබ උපන්දිනයක් පතමි,
    පංචකාම සම්පත්තියෙන් ඔද වැඩේවා යයි තවද පතමි
    පසුගිය දිනවල ඇතිව තිබු බරපතල අසනීප තත්වය නිසා ඇම් සීයට ගොඩ වැදීමට නොහැකි විය...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලීක් වෙන විකියාට ලීක් නොවන සුබ උපන්දිනයක් පතමි,
    පංචකාම සම්පත්තියෙන් ඔද වැඩේවා යයි තවද පතමි
    පසුගිය දිනවල ඇතිව තිබු බරපතල අසනීප තත්වය නිසා ඇම් සීයට ගොඩ වැදීමට නොහැකි විය...
    දැන් කොහොමද අසනීප ගතිය.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ....... කොහොමද මේ P4 එකට වින්ඩෝස් දාන්නේ........ :P :eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලීක් වෙන විකියාට ලීක් නොවන සුබ උපන්දිනයක් පතමි,
    පංචකාම සම්පත්තියෙන් ඔද වැඩේවා යයි තවද පතමි
    පසුගිය දිනවල ඇතිව තිබු බරපතල අසනීප තත්වය නිසා ඇම් සීයට ගොඩ වැදීමට නොහැකි විය...
    ඉස්තුති වේවා
    අසනීප තත්වය පිළිබඳව දන්ත්යාගෙන් තොරතුරු ලදිමි, හුය තුලම ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළෙමු ., දුරකථන ඇමතුමක් ඒ දිනවල දුන් නමුත් සම්බන්ධ කරගැනීමට නොහැකි විය
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :eek::eek:
    gedharada ??:rolleyes::rolleyes:
    උබ ගෙදරද
    වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ....... කොහොමද මේ P4 එකට වින්ඩෝස් දාන්නේ........ :P :eek:
    පක්කලිකම් කරන්නේ නැතිව තමගේ වැඩක් කරන්න දීම පිළිබඳව සන්තෝෂ වෙයන් :sorry:
    පෙන් ඩ්‍රයිව් එහෙකින්............................!!!!!!!!!!!!!!!!!
    ඔව් දැන් මුට ප්‍රෝග්‍රෑම් කරපු එකකින් තම වැඩේ කරගන්න වෙන්නේ ඔහොම ගියොත්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ....... කොහොමද මේ P4 එකට වින්ඩෝස් දාන්නේ........ :P :eek:
    පෙන් එකකින් හෝ මෙමරි කාඩ් එකකින්.
    නැතිනං ලැප් එකෙන් නෙට්වර්ක් එක හරහා:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෙන් ඩ්‍රයිව් එහෙකින්............................!!!!!!!!!!!!!!!!!

    :yes: ඒකකිනුත් දැම්මා.... බැලින්නම් ඒ හොට්ටේ හාඩ් ඩිස්ක් එක කේස්....... :growl: දැන් තමා හරියට කන්ෆර්ම් කරගත්තේ...... තවම වැඩ...... :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: ඒකකිනුත් දැම්මා.... බැලින්නම් ඒ හොට්ටේ හාඩ් ඩිස්ක් එක කේස්....... :growl: දැන් තමා හරියට කන්ෆර්ම් කරගත්තේ...... තවම වැඩ...... :dull:
    අපිට හිතෙන්නේ උඹේ පෙන් ඩ්‍රයිව් එක කේස් කියල.....:rolleyes::yes::P:lol::lol:
     
    Status
    Not open for further replies.