අපි කතා කරයි කියල ෆෝන් ඕෆ් කරලා![]()
ඔව් ඔව් මාත් නුගේගොඩට ගිහින් කෝල් කරා....... ෆෝන් ඕෆ් කරලා අපි එයි කියලා..... 
ඊයේ ගසල හොඳ ගණන්ඇස් දෙක අරින්නත් බැරි සයිස් එකේ හිටියේ ඉස්සෝ කිලෝ එකක් විතර කාලා
![]()
බඩම පල තනියම ගැසුවට...... 
ඉස්තුතියි දන්තයාණෙනි.....ඊයේ දිනයේ උපන් දිනය සැමරූ අපේ අභීත ලීඩරයාණන් වන විකිලීක්ස් උටුමාණ්න් හට සුබ උපන් දිනයක් වේවා!!!
වැඩියෙන් වාහන, වැඩියෙන් පඩි සහ වැඩියෙන් කම් සැප ලැබේවා!!!!!!!![]()

දැන් කොහොමද අසනීප ගතිය.....ලීක් වෙන විකියාට ලීක් නොවන සුබ උපන්දිනයක් පතමි,
පංචකාම සම්පත්තියෙන් ඔද වැඩේවා යයි තවද පතමි
පසුගිය දිනවල ඇතිව තිබු බරපතල අසනීප තත්වය නිසා ඇම් සීයට ගොඩ වැදීමට නොහැකි විය...
පෙන් ඩ්රයිව් එහෙකින්............................!!!!!!!!!!!!!!!!!වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ....... කොහොමද මේ P4 එකට වින්ඩෝස් දාන්නේ........![]()
![]()
ඉස්තුති වේවාලීක් වෙන විකියාට ලීක් නොවන සුබ උපන්දිනයක් පතමි,
පංචකාම සම්පත්තියෙන් ඔද වැඩේවා යයි තවද පතමි
පසුගිය දිනවල ඇතිව තිබු බරපතල අසනීප තත්වය නිසා ඇම් සීයට ගොඩ වැදීමට නොහැකි විය...


උබ ගෙදරදgedharada ??![]()
පක්කලිකම් කරන්නේ නැතිව තමගේ වැඩක් කරන්න දීම පිළිබඳව සන්තෝෂ වෙයන්වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ....... කොහොමද මේ P4 එකට වින්ඩෝස් දාන්නේ........![]()
![]()

ඔව් දැන් මුට ප්රෝග්රෑම් කරපු එකකින් තම වැඩේ කරගන්න වෙන්නේ ඔහොම ගියොත්පෙන් ඩ්රයිව් එහෙකින්............................!!!!!!!!!!!!!!!!!
පෙන් එකකින් හෝ මෙමරි කාඩ් එකකින්.වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ....... කොහොමද මේ P4 එකට වින්ඩෝස් දාන්නේ........![]()
![]()

පෙන් ඩ්රයිව් එහෙකින්............................!!!!!!!!!!!!!!!!!
ඒකකිනුත් දැම්මා.... බැලින්නම් ඒ හොට්ටේ හාඩ් ඩිස්ක් එක කේස්.......
දැන් තමා හරියට කන්ෆර්ම් කරගත්තේ...... තවම වැඩ...... 
අපිට හිතෙන්නේ උඹේ පෙන් ඩ්රයිව් එක කේස් කියල.....ඒකකිනුත් දැම්මා.... බැලින්නම් ඒ හොට්ටේ හාඩ් ඩිස්ක් එක කේස්.......
දැන් තමා හරියට කන්ෆර්ම් කරගත්තේ...... තවම වැඩ......
![]()




