වෙලාවට අපි සෙට් එක දුරින් දුරින් ඉන්නේ, නැත්නම් බීලා මැරෙනවා......![]()


වෙලාවට අපි සෙට් එක දුරින් දුරින් ඉන්නේ, නැත්නම් බීලා මැරෙනවා......![]()


අනුමත වෙයන් හැබැයි......දැන් උඹ ලොකු ළමයෙක් හරිය , ඔලුවේ තියාගනින් එක , ඔලුව වැටෙන්න දෙන්න එපා පහලට , එටහ්නින් නවත්තාපන්![]()
වැටෙන්න ගහන්න එපා, ගෙදරට චාටර් වෙන්න එපා......තේරුනේ නෑ කියපු එක ?![]()

වැටෙන්න ගහන්න එපා, ගෙදරට චාටර් වෙන්න එපා......![]()
කව්රුත් දන්නේ නෑ මම බිව්වා කියලවත් 
උඹ නන්ගිගේ මගුලට ලෑස්තිවෙනව වත්ද......![]()
දන්නේ නෑ බං..... මම නම් කිව්වත් යන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නේ..... මගේ එකටත් ආවේ නෑ නේ..... හෝම් කමින් දවසෙත් ලොකු මාමලත් එක්කත් වලි දාගෙන ඈවිත් තියෙන්නේ...... 
![]()
bothale lassana nisa gaththe ... set une nae ... ayyoo salli![]()


උඹට මොන වයින්ද අලියෝ, උක් පැනි ටිකක් බීපිය.....apooo ooka chora..wine neda...gu 70i...1400th aparade....![]()





හොඳ ගනන් උනාට කරන්න දෙයක් නෑ, අද වැඩ පටාන් ගන්න තියෙනවා අලුත් සතියට.....ඊයේ ගසල හොඳ ගණන්ඇස් දෙක අරින්නත් බැරි සයිස් එකේ හිටියේ ඉස්සෝ කිලෝ එකක් විතර කාලා
![]()


හොඳ ගනන් උනාට කරන්න දෙයක් නෑ, අද වැඩ පටාන් ගන්න තියෙනවා අලුත් සතියට.....![]()
මරුනේ, එක දිගට දවස් සතරක්......![]()

අපි කතා කරයි කියල ෆෝන් ඕෆ් කරලා![]()
