°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උබ අරුට අල්ලන් නෙලුවද..?

    කාටද?
    avatar123465_37.gif

    ai bola ara dekatama nathi ekek gana kiwe,anna uta..:frown:

    ඌට අල්ලන් නෙලල වැඩක් නෑ.. ඌව පානිය දාල ශේප්කරගන්න ඕන.. ඒකිත් එක්ක එක ෆැකල්ටියෙ.. පාසෙ පොරෝජනවත් වෙයි..:cool:
    :rolleyes: :rolleyes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වදාරපන්කෝ බන් මම හරි ආසයි අහන් ඉන්න :lol:
    බෑ.. උයා බයවෙයි..:eek:

    මොට්ටයටත් වෙච්ච දෙයක්
    annoyed-facepalm-picard.jpg
    හිටුකෝ මම කොහොමහරි ඕක කොරගන්නව..:cool::cool: මේ හුයියවල් අස්සෙ එක්සෑම් එකකුත් තියේ...:(:(
    බොටත් මම එකක් හොයල දෙන්නද? :cool:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බෑ.. උයා බයවෙයි..:eek:
    :no: :no:
    හිටුකෝ මම කොහොමහරි ඕක කොරගන්නව..:cool::cool: මේ හුයියවල් අස්සෙ එක්සෑම් එකකුත් තියේ...:(:(
    බොටත් මම එකක් හොයල දෙන්නද? :cool:
    එල එල හිත ඇත්නන් අර අහවල් එක කුඩාද කියලා කතාවක් තියෙනවනේ :rofl:
    නැතුවට කමක් නෑ :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar123465_37.gif
    රෙද්ද..

    avatar123465_37.gif
    මොට්ටය ලංකරගන්නත් පින තියෙන්න ඕන..

    avatar123465_37.gif
    මේ පාර විතරයි සමාව දෙන්නෙ..
    …එහෙම කියල බැහැ.. හෙට වෙද්දි මේක ඉවර කරල තියෙන්නෙ ඕන.. මේක මගේ අණක්..

    මොට්ටයා භයානකයි වගේ..:P.මොට්ටයාගේ මොට්ට අණසක :lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොට්ටයා හරි ez හරි:yes:
    අර ඇන්ටි පාර ලු දාල තියෙන්නෙ:lol:

    ez thamai :yes:
    :yes:

    බොලාගේ වේලාව හොදයි..:nerd:
    404 මේව්වා වේලාලු....
    :growl:
    නෙදකින්:frown: ඔය එක එක දෙකයි පනහෙ සයිට් වල ලින්ක් දාන්න එපා යකො කොයි වෙලෙත් ඩවුන්:lol:



     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අර ඇන්ටි පාර ලු දාල තියෙන්නෙ:lol:


    :yes:


    නෙදකින්:frown: ඔය එක එක දෙකයි පනහෙ සයිට් වල ලින්ක් දාන්න එපා යකො කොයි වෙලෙත් ඩවුන්:lol:



    fb-photocomments.blogspot.com-145ad.jpg


    15MB විතර පික් එකක් ගුවන් ගත කරන්න සිට් එකක් කියාන්කෝ..;)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    fb-photocomments.blogspot.com-145ad.jpg


    15MB විතර පික් එකක් ගුවන් ගත කරන්න සිට් එකක් කියාන්කෝ..;)
    :lol:
    ඔච්ච්ර ලොකු එවා බැ නෙ 5ඇම්බි නෙ මැක්ස් හැම එකකම වගෙ :dull: flickr.com බැලුවෙ නැද්ද:rolleyes: ලොකුම එමෙජ් දැම්ම සම්හර වෙල්වට පෙන්නෙ නැ බන්:sorry:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :no: :no:

    එල එල හිත ඇත්නන් අර අහවල් එක කුඩාද කියලා කතාවක් තියෙනවනේ :rofl:
    නැතුවට කමක් නෑ :P
    එකෙන්ම... :cool::cool:

    මොට්ටයා භයානකයි වගේ..:P.මොට්ටයාගේ මොට්ට අණසක :lol:
    හ්ම්ම්.. හ්ම්ම්.. කට කට..
    මොට්ට තුමා කියපිය.. නැත්නම් ග්‍රවුන්ඩ් එක වටේ වට 50ක් දුවන්න දෙනව..
    avatar123465_37.gif


    ඊයෙ කලින්ම නින්ද ගියා මචන්ලා..:dull:
    avatar123465_37.gif
    අහ්.. නිදාගන්න කලින් මට රිපෝට් කරන්නත් ඕන..
    අර ඇන්ටි පාර ලු දාල තියෙන්නෙ:lol:
    avatar123465_37.gif
    කවුද ඇන්ටි ඇගියද?
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එකෙන්ම... :cool::cool:

    හ්ම්ම්.. හ්ම්ම්.. කට කට..
    මොට්ට තුමා කියපිය.. නැත්නම් ග්‍රවුන්ඩ් එක වටේ වට 50ක් දුවන්න දෙනව..
    avatar123465_37.gif



    avatar123465_37.gif
    අහ්.. නිදාගන්න කලින් මට රිපෝට් කරන්නත් ඕන..

    avatar123465_37.gif
    කවුද ඇන්ටි ඇගියද?

    මොට්ටයෝ මොකෝ නින්දෙන් ඇහරුනාද හිටපුගමන්?:lol: නිකම් විකාරෙන් කියවනවා වගේයි:lol:.මොකෝ රජ වාසලක රජෙක්වත් වෙලා ඉන්නවා දැක්කද? ඇහැරපන්:dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොට්ටයෝ මොකෝ නින්දෙන් ඇහරුනාද හිටපුගමන්?:lol: නිකම් විකාරෙන් කියවනවා වගේයි:lol:.මොකෝ රජ වාසලක රජෙක්වත් වෙලා ඉන්නවා දැක්කද? ඇහැරපන්:dull:
    මම දෙයියො යකෝ..
    avatar123465_37.gif

    ගරුනම්බු දීලා කතාකරපිය..