යකෝ හඳේ ඉද්දි හඳ පේන්නේ කොහොමද ? ඒක තමයි වැරැද්ද
බින්දු;16239138 said:moon

යකෝ හඳේ ඉද්දි හඳ පේන්නේ කොහොමද ? ඒක තමයි වැරැද්ද
බින්දු;16239138 said:moon

but there's no wind on the moon 
1. හඳ පෙනීම
2. අර ඉංග්රීසියෙන් දාල තියෙන වචන ටික. ඒ කාලේ ෆොටෝෂොප් තිබ්බේ නෑ

)මම නම් හිතන්නේ නෑ බන් 1969 වගේ කාලෙක මිනිස්සු තුන් දෙනෙක්ට හඳට ගොඩ බැහැල හඳේ ඇවිදලා ආපහු එන්න තරම් තාක්ෂණික දියුණුවක් තිබුණා කියලා. අදවත් නෑ එච්චර දියුණුවක්.
හඳ නෙමෙයි බං එ,එ පෘතුවිය නේ (උඔ දැනගන ද නැත්තන් කොචොක් එකටද)
එ කාලේ ෆොටොශොප් නොතිබ්බාට අද කාලේ ෆොටොශොප් වලින් කරන්න පුළුවන් වැඩ ටිකම කලා බං (රිල් එක කපලා කොටලා තමා ඉතින්)
උබල case අල්ලයිද කියල බලන්න fun එකටදැම්මෙ 