සද ගමන ගැන ප්‍රශ්නයක්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සද ගමන ගැන ප්‍රශ්නයක්

    සද ගමන ගැන මිනිස්සු එක එක කතා කියනවනෙ .:oo::oo:.. හරි උබල දන්නවනම් කියපන් මෙකෙ කොතනද වැරද්ද තියෙන්නෙ කියල

    1891112_654976101230521_2091648554_n.jpg
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    1) can see the moon when he's standing on the moon :rofl:
    2) the shadow from the flag falls in the wrong direction when comparing to the other objects :rofl:
    3) the flag is moving :rofl: but there's no wind on the moon :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    1. හඳ පෙනීම
    2. අර ඉංග්‍රීසියෙන් දාල තියෙන වචන ටික. ඒ කාලේ ෆොටෝෂොප් තිබ්බේ නෑ
     
    Chanaka_94

    Member
    Jan 26, 2014
    100
    6
    0
    කන්දක් උඩ
    I personally believe that the Man landed on the Moon,Buzz Aldrin (Second person to walk on the Moon) is the only existing person to ask about this today,lets ask this from him.:cool:

    This is a mockery conversation between Ali G (Sacha Baron Cohen) and Buzz

    Chanaka_94

    Member
    Jan 26, 2014
    100
    6
    0
    කන්දක් උඩ
    1. හඳ පෙනීම
    2. අර ඉංග්‍රීසියෙන් දාල තියෙන වචන ටික. ඒ කාලේ ෆොටෝෂොප් තිබ්බේ නෑ

    හඳ නෙමෙයි බං එ,එ පෘතුවිය නේ (උඔ දැනගන ද නැත්තන් කොචොක් එකටද :lol:)
    එ කාලේ ෆොටොශොප් නොතිබ්බාට අද කාලේ ෆොටොශොප් වලින් කරන්න පුළුවන් වැඩ ටිකම කලා බං (රිල් එක කපලා කොටලා තමා ඉතින්)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් හිතන්නේ නෑ බන් 1969 වගේ කාලෙක මිනිස්සු තුන් දෙනෙක්ට හඳට ගොඩ බැහැල හඳේ ඇවිදලා ආපහු එන්න තරම් තාක්ෂණික දියුණුවක් තිබුණා කියලා. අදවත් නෑ එච්චර දියුණුවක්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම නම් හිතන්නේ නෑ බන් 1969 වගේ කාලෙක මිනිස්සු තුන් දෙනෙක්ට හඳට ගොඩ බැහැල හඳේ ඇවිදලා ආපහු එන්න තරම් තාක්ෂණික දියුණුවක් තිබුණා කියලා. අදවත් නෑ එච්චර දියුණුවක්.

    uba dakkane rover eka mars wala land karanna dipu gama.....1969 wala minusth ekka land karala aweth kohomada....ane manda but ithin usa wala nan technoogy tibba...sure ne eth american karayone....mae lagadi china yawpu robot ekath fail wela....
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හඳ නෙමෙයි බං එ,එ පෘතුවිය නේ (උඔ දැනගන ද නැත්තන් කොචොක් එකටද :lol:)
    එ කාලේ ෆොටොශොප් නොතිබ්බාට අද කාලේ ෆොටොශොප් වලින් කරන්න පුළුවන් වැඩ ටිකම කලා බං (රිල් එක කපලා කොටලා තමා ඉතින්)

    හඳ බං එ:yes: :lol:උබල case අල්ලයිද කියල බලන්න fun එකටදැම්මෙ :P