Wenusha Imandi Suicide

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    ඉතින් බන් උඹගෙ මතේ බිඳිලා ඉවරයි. කොටින්ම උඹේ ක්‍රමේට ලමයි හැදුනෙ නැත්නම් කපලා ගඟේ දානව කියල තියෙන්නෙ. උඹ මට කුඩුකාරයා කියලා බැන්නට වැඩක් නෑ:lol:

    උබට කුඩු කාරයා කිව්වේ මම නෙමේ..මොකෝ ඉතිහාසේ මතක් කරලා දෙන්නද?:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    e Lamaintatath thatta kapala gangata danawata wada ellila marena eka hodai wage hithei :P
    වෙන්න පුලුවන්.. කොහෙන් හරි මුගෙ නීති නිසා තියෙන ප්‍රෙශර් එක පිටවෙන්නත් ඕන.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    මට ඕන දේ මම කියන්නේ.මේක උබේ බාප්පාගේ සයිට් එක නෙමේ නේ...:lol:

    Koheda yanne malle pol. Scurvy hodai balan giyaama aduma tharame Elawalu palathuru gana katha kalaama ira handa gena dodawanne na :lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සමහර ගුරුවරු හසිරෙන්නෙ ලමයි තමන්ගෙ පරම හතුරො විදිහට කොපි කලෙ දාපු පර්ට් දැන් ගලපෙන්නෙ නැහැ.
    ඔය කෙල්ලොන්ගෙ ඉස්කොලවල් වල දැන් ඔය කිවෙනි බෙල්ල වැලද,
    ලමයි ගුරුවරු එකට තියල පුනුරුත්තාපනය කරන්න ඔනි.හබයි දැන් දෙන්නෙ හමුදා පුහුනුවනෙ.
    ලොකු ගැනුන්ට පොඩි කෙල්ලො පෙන්නන්න බැහැ.
    දෙගොල්ලන්ගෙම එකට හොර්මොනස් චෙන්ජ් වෙන කලෙ එකට දැම්මහම ඔහොම වෙනව.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබට කුඩු කාරයා කිව්වේ මම නෙමේ..මොකෝ ඉතිහාසේ මතක් කරලා දෙන්නද?:lol:
    අතීතයෙයි මේකෙයි සම්බන්ධෙ මොකක්ද:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සමහර ගුරුවරු හසිරෙන්නෙ ලමයි තමන්ගෙ පරම හතුරො විදිහට කොපි කලෙ දාපු පර්ට් දැන් ගලපෙන්නෙ නැහැ.
    ඔය කෙල්ලොන්ගෙ ඉස්කොලවල් වල දැන් ඔය කිවෙනි බෙල්ල වැලද,
    ලමයි ගුරුවරු එකට තියල පුනුරුත්තාපනය කරන්න ඔනි.හබයි දැන් දෙන්නෙ හමුදා පුහුනුවනෙ.
    ලොකු ගැනුන්ට පොඩි කෙල්ලො පෙන්නන්න බැහැ.
    දෙගොල්ලන්ගෙම එකට හොර්මොනස් චෙන්ජ් වෙන කලෙ එකට දැම්මහම ඔහොම වෙනව.
    :yes::yes:ඉස්කෝලවල එහෙම ප්‍රශ්නෙකුත් තියෙනව. ඔය සමහර රටවල්වල හුඟක් වෙලාවට සීනියර් ලමයි තමයි පොඩි අයට උගන්නන්නෙ. ඒවගෙම සමහර තැන්වල ලමයි කරන්න ආස දේවල් අනුව ගෲප් හදලා ඒ අයට තනියම ඉගෙනගන්න දෙනව. ක්‍රම දෙකම සෑහෙන්න සාර්ථකයි.:nerd:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒකිට පිස්සුනෙ..:eek: මමනම් පිනාගෙවත් දෙමව්පියන්ගෙවත් වැරැද්දක් දකින්නෙ නෑ..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සමහර ගුරුවරු හසිරෙන්නෙ ලමයි තමන්ගෙ පරම හතුරො විදිහට කොපි කලෙ දාපු පර්ට් දැන් ගලපෙන්නෙ නැහැ.
    ඔය කෙල්ලොන්ගෙ ඉස්කොලවල් වල දැන් ඔය කිවෙනි බෙල්ල වැලද,
    ලමයි ගුරුවරු එකට තියල පුනුරුත්තාපනය කරන්න ඔනි.හබයි දැන් දෙන්නෙ හමුදා පුහුනුවනෙ.
    ලොකු ගැනුන්ට පොඩි කෙල්ලො පෙන්නන්න බැහැ.
    දෙගොල්ලන්ගෙම එකට හොර්මොනස් චෙන්ජ් වෙන කලෙ එකට දැම්මහම ඔහොම වෙනව.

    ඔව් මේකත් ඇත්ත.සමහර බාලිකා ඒවාවල ඔය සීන් එක සෑහෙන්න තියෙනවා. අනේ මංදා ගෑණු ගැණු දිරවන්නෙ නෑති නිසාද දන්නෙ නෑ.
    සමහර ගුරුවරුන්ගේ වැඩ නිසා අහිංසක ළමයි මානසිකව වැටෙනවා.
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ළමයි වෑරදි කරනවා.... ඒකනේ ඒ කට්ටියට ළමයි කියන්නේ.... ඉස්කොල වල දඩුවම් ක්‍රමයෙකුත් තියෙන්න ඕනි... අනිවරයෙන්ම.... නමුත් ප්‍රස්නෙ තියෙන්නෙ දඩුවම ලමයගෙන් ලමයට වෙනස් වෙන්න ඕනෑ... ළමයාගේ මානසිකත්වය.... දරාගනිමෙ හෑකියව.... ඔව්ව බල්න්න ඔනේ.... එක ගුරුවරුන්ගෙ වගකීමක්..... අපි ඉස්කොල යන කාලේ කෙල්ලො ඉදලා තියෙනවා..... ගුරුවරු වේසි නෙමේ ඊට වඩා දෙවල් කිව්වත් එක කනකින් අහල අනිත්කනෙන් පිටකරන..... ඒ වගෙම ගුරුවරයෙක් සෑරෙන් බෑලුවත් අඩපු කෙල්ලොත් ඉදලා තියෙනවා.... වසනවකට අපිට හිටපු ප්‍රින්සිපල්ලා... ගුරුවරු.... ළමයි ගෙ මේ දේවල් දෑනගෙන හිටියා.... ලමයි ගේ පෞර්ශත්වය ගොඩනෑගුවා මිසක්... හෑල්ලුවට ලක් කලේ නෑ....
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :yes::yes:ඉස්කෝලවල එහෙම ප්‍රශ්නෙකුත් තියෙනව. ඔය සමහර රටවල්වල හුඟක් වෙලාවට සීනියර් ලමයි තමයි පොඩි අයට උගන්නන්නෙ. ඒවගෙම සමහර තැන්වල ලමයි කරන්න ආස දේවල් අනුව ගෲප් හදලා ඒ අයට තනියම ඉගෙනගන්න දෙනව. ක්‍රම දෙකම සෑහෙන්න සාර්ථකයි.:nerd:

    ඔව් මේකත් ඇත්ත.සමහර බාලිකා ඒවාවල ඔය සීන් එක සෑහෙන්න තියෙනවා. අනේ මංදා ගෑණු ගැණු දිරවන්නෙ නෑති නිසාද දන්නෙ නෑ.
    සමහර ගුරුවරුන්ගේ වැඩ නිසා අහිංසක ළමයි මානසිකව වැටෙනවා.

    ඔක මචන් තම තමන් දැන පමනින් අවබොද කරගන්න ඔනි.ඔය වගෙ කර්න වලදි විතරක් නෙමෙයි උගන්නන කොටත් මෙ ගොල්ලො මෙ වැඩෙ කරනව.
    ලන්කවෙ විතරක් නෙමෙයි ඔක ලොකෙ හැමතනම වෙනව.ගුරුවරු ප්‍රශ්නයක් තියෙනවනම් section head අනිවර්යයෙන් පිරිමි ගුරුවරයෙක් දාන්න ඔනි.හැබයි එකත් ගැනුන්ට යටත් වෙන එකෙක් නම් හරියන්නෙ නැහැ.
    කොහොමත් ලන්කවෙ නොමිලෙ පාසල් ක්‍රමය education එකයි සම්පුර්න අසාර්තකයි
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Deanxx katha karanne ara gal ugaya kale innawa wage.
    kellek kollek adaraya karanawa kiyana eke waradda mokakda ban?ube mole hilak da?
    awurudu 15k kiyanne oka samanya deyak.
    apith awurudu 15 idala tiyenawa ban.api athwinda dewal dan kale kellonta kollonta tahanamda?
    uba hithana konaya weradiy.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ළමයි වෑරදි කරනවා.... ඒකනේ ඒ කට්ටියට ළමයි කියන්නේ.... ඉස්කොල වල දඩුවම් ක්‍රමයෙකුත් තියෙන්න ඕනි... අනිවරයෙන්ම.... නමුත් ප්‍රස්නෙ තියෙන්නෙ දඩුවම ලමයගෙන් ලමයට වෙනස් වෙන්න ඕනෑ... ළමයාගේ මානසිකත්වය.... දරාගනිමෙ හෑකියව.... ඔව්ව බල්න්න ඔනේ.... එක ගුරුවරුන්ගෙ වගකීමක්..... අපි ඉස්කොල යන කාලේ කෙල්ලො ඉදලා තියෙනවා..... ගුරුවරු වේසි නෙමේ ඊට වඩා දෙවල් කිව්වත් එක කනකින් අහල අනිත්කනෙන් පිටකරන..... ඒ වගෙම ගුරුවරයෙක් සෑරෙන් බෑලුවත් අඩපු කෙල්ලොත් ඉදලා තියෙනවා.... වසනවකට අපිට හිටපු ප්‍රින්සිපල්ලා... ගුරුවරු.... ළමයි ගෙ මේ දේවල් දෑනගෙන හිටියා.... ලමයි ගේ පෞර්ශත්වය ගොඩනෑගුවා මිසක්... හෑල්ලුවට ලක් කලේ නෑ....

    ekenma.
    ape teacher kenek hitiya e widiyama igannuweth buddagama,eth kata ariyoth lamita apahasa kare.
    samahara guruwaru innawa unge gewal wala stress eka pita karanne,school ekata ewith.:rolleyes:
     
    අතීතේ අමතක කරන්න උබ හරි ආසාවෙන් ඉන්නේ නේද?:rofl:

    ඔන්න ගල් කාරයෙක් වීමෙන් උඹට තියන වාසිය නේද? කොල්ලෙක් එක්ක ඉන්නවා ෆේස් බුක් දැම්මට අවුලක් නෑනෙ.:rofl::rofl::rofl: