ඉතින් බන් උඹගෙ මතේ බිඳිලා ඉවරයි. කොටින්ම උඹේ ක්රමේට ලමයි හැදුනෙ නැත්නම් කපලා ගඟේ දානව කියල තියෙන්නෙ. උඹ මට කුඩුකාරයා කියලා බැන්නට වැඩක් නෑ![]()
උබට කුඩු කාරයා කිව්වේ මම නෙමේ..මොකෝ ඉතිහාසේ මතක් කරලා දෙන්නද?

ඉතින් බන් උඹගෙ මතේ බිඳිලා ඉවරයි. කොටින්ම උඹේ ක්රමේට ලමයි හැදුනෙ නැත්නම් කපලා ගඟේ දානව කියල තියෙන්නෙ. උඹ මට කුඩුකාරයා කියලා බැන්නට වැඩක් නෑ![]()

Ammala tattalage prushna hinda tamaia math mehema hedune![]()

වෙන්න පුලුවන්.. කොහෙන් හරි මුගෙ නීති නිසා තියෙන ප්රෙශර් එක පිටවෙන්නත් ඕන.e Lamaintatath thatta kapala gangata danawata wada ellila marena eka hodai wage hithei![]()
මට ඕන දේ මම කියන්නේ.මේක උබේ බාප්පාගේ සයිට් එක නෙමේ නේ...![]()

ලාම්පුවෙයි මේ ත්රෙඩ් එකෙයි සම්බන්ධෙ මොකක්දලාම්පු අල්ලන එකා එනවා advice දෙන්න..![]()

අතීතයෙයි මේකෙයි සම්බන්ධෙ මොකක්දඋබට කුඩු කාරයා කිව්වේ මම නෙමේ..මොකෝ ඉතිහාසේ මතක් කරලා දෙන්නද?![]()

සමහර ගුරුවරු හසිරෙන්නෙ ලමයි තමන්ගෙ පරම හතුරො විදිහට කොපි කලෙ දාපු පර්ට් දැන් ගලපෙන්නෙ නැහැ.
ඔය කෙල්ලොන්ගෙ ඉස්කොලවල් වල දැන් ඔය කිවෙනි බෙල්ල වැලද,
ලමයි ගුරුවරු එකට තියල පුනුරුත්තාපනය කරන්න ඔනි.හබයි දැන් දෙන්නෙ හමුදා පුහුනුවනෙ.
ලොකු ගැනුන්ට පොඩි කෙල්ලො පෙන්නන්න බැහැ.
දෙගොල්ලන්ගෙම එකට හොර්මොනස් චෙන්ජ් වෙන කලෙ එකට දැම්මහම ඔහොම වෙනව.

ඉස්කෝලවල එහෙම ප්රශ්නෙකුත් තියෙනව. ඔය සමහර රටවල්වල හුඟක් වෙලාවට සීනියර් ලමයි තමයි පොඩි අයට උගන්නන්නෙ. ඒවගෙම සමහර තැන්වල ලමයි කරන්න ආස දේවල් අනුව ගෲප් හදලා ඒ අයට තනියම ඉගෙනගන්න දෙනව. ක්රම දෙකම සෑහෙන්න සාර්ථකයි.

අතීතයෙයි මේකෙයි සම්බන්ධෙ මොකක්ද![]()

ඉස්කෝලවල එහෙම ප්රශ්නෙකුත් තියෙනව. ඔය සමහර රටවල්වල හුඟක් වෙලාවට සීනියර් ලමයි තමයි පොඩි අයට උගන්නන්නෙ. ඒවගෙම සමහර තැන්වල ලමයි කරන්න ආස දේවල් අනුව ගෲප් හදලා ඒ අයට තනියම ඉගෙනගන්න දෙනව. ක්රම දෙකම සෑහෙන්න සාර්ථකයි.
![]()
ඔව් මේකත් ඇත්ත.සමහර බාලිකා ඒවාවල ඔය සීන් එක සෑහෙන්න තියෙනවා. අනේ මංදා ගෑණු ගැණු දිරවන්නෙ නෑති නිසාද දන්නෙ නෑ.
සමහර ගුරුවරුන්ගේ වැඩ නිසා අහිංසක ළමයි මානසිකව වැටෙනවා.
ළමයි වෑරදි කරනවා.... ඒකනේ ඒ කට්ටියට ළමයි කියන්නේ.... ඉස්කොල වල දඩුවම් ක්රමයෙකුත් තියෙන්න ඕනි... අනිවරයෙන්ම.... නමුත් ප්රස්නෙ තියෙන්නෙ දඩුවම ලමයගෙන් ලමයට වෙනස් වෙන්න ඕනෑ... ළමයාගේ මානසිකත්වය.... දරාගනිමෙ හෑකියව.... ඔව්ව බල්න්න ඔනේ.... එක ගුරුවරුන්ගෙ වගකීමක්..... අපි ඉස්කොල යන කාලේ කෙල්ලො ඉදලා තියෙනවා..... ගුරුවරු වේසි නෙමේ ඊට වඩා දෙවල් කිව්වත් එක කනකින් අහල අනිත්කනෙන් පිටකරන..... ඒ වගෙම ගුරුවරයෙක් සෑරෙන් බෑලුවත් අඩපු කෙල්ලොත් ඉදලා තියෙනවා.... වසනවකට අපිට හිටපු ප්රින්සිපල්ලා... ගුරුවරු.... ළමයි ගෙ මේ දේවල් දෑනගෙන හිටියා.... ලමයි ගේ පෞර්ශත්වය ගොඩනෑගුවා මිසක්... හෑල්ලුවට ලක් කලේ නෑ....

අතීතේ අමතක කරන්න උබ හරි ආසාවෙන් ඉන්නේ නේද?![]()