Rathu Rosa Tele Drama Theme Song

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මේකේ හිටපු චාපගේ කට හඩට මම ගොඩාක් ආසයි බන්. හීනෙන් වගේ මතකයි...

රාණි මුඛර්ජී ගෙ වගේ ටෝන් එකක් නේද ඔය කෙල්ලට තියෙන්නෙ. මම නම් රතු රෝස නාට්‍යයෙන් පස්සෙ ඒ කෙල්ලව දැක්කෙ නෑ. නම වන්දනා ලියනආරච්චි ද කොහෙද.