speed නෙමේ යකෝ GB ටික අඩු වෙනවනේ හිටු කියලාහිතාගන්න බෑ බන් මොන මගුලක් වෙනවද කියල

200 mokakda p@ko mage 900 enne![]()
බින්දු;16270586 said:මගේ නම් slow වෙලා. දැන් ටිකකට කලිනුත් මේ මව්බිසවට අහවල් එක කරපු ටෙලිකොම් එකට කෝල් කරා. උන් කියනවා 35gb එකට මාරු වෙන්නලු. මුන්ට නිකන් මිනිස්සුන්ගෙන් බැනුම් අහගන්නේ නැතුව ඉන්නම බැරි හැටි :S පව් කස්ටමර් සර්විස් ආන්ටි
![]()
එතකොට ස්පීඩ් වෙනවද අහන්න එපැයි 
speed නෙමේ යකෝ GB ටික අඩු වෙනවනේ හිටු කියලාහිතාගන්න බෑ බන් මොන මගුලක් වෙනවද කියල
එතකොට ස්පීඩ් වෙනවද අහන්න එපැයි
![]()

මට ඕවා අහන්න මතක් වුනේ නෑ. තමුන්ගේ සල්ලි වලින් නෙවෙයි නේ මගේ කනෙක්ශන් එකට ගෙවන්නේ. මට ඕන එක තමයි මම තියන් ඉන්නේ, තමුන්ට පඩි ගෙවන්නෙත් අපෙන් හූරන් කන සල්ලි වලින්. තමුසෙලට හරි යන්නෙ නැති එක අහන්නත් දෙයක් ද කියලා කිව්වේ 



බින්දු;16272446 said:මට ඕවා අහන්න මතක් වුනේ නෑ. තමුන්ගේ සල්ලි වලින් නෙවෙයි නේ මගේ කනෙක්ශන් එකට ගෙවන්නේ. මට ඕන එක තමයි මම තියන් ඉන්නේ, තමුන්ට පඩි ගෙවන්නෙත් අපෙන් හූරන් කන සල්ලි වලින්. තමුසෙලට හරි යන්නෙ නැති එක අහන්නත් දෙයක් ද කියලා කිව්වේ
![]()

රිදුනා![]()

වැඩක් නෑ බන්. බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ. ඊයේ කම්ප්ලේන් එකට මුන් තවම අඩුම ගානේ කෝල් එකක් වත් දුන්නේ නෑ 
අපි මහ පව්කාරයි මුං වගේ සක්කිලි ඉන්න රටක උපදින්න 


