SLT HOME Package කට්ටියට !

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo

    මේ උබලට අමුත්තක් තේරෙන් නැද්ද.... :shocked::rolleyes:

    මට නිකන් අමුත්තක් දැනුනා අද උදේ speed එක..:dull:
    දැන් නම් නෝමල් වීගෙන වගේ යන්නෙ.. :(
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    mage lagadi connect wenne nethi issue ekak ewith kiyala hadawagaththa. passe baladdi mun connection speed eka 4Mb walata adu karala. aith kiyala 8Mb walata wedi karawagaththa. monawahari issues ewith SLT eken haduwoth aniwa speed check karala balanna. router eke downstream value eka 8000 wath thiyenna one.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Case ekak thiyenawa thamai bun mage parana unlimited connection ekak thiyena meke den speed eka 150 enawa:P:P:P
     
    kingtharindudhananjaya

    Active member
  • Jun 1, 2010
    197
    84
    28
    speed නෙමේ යකෝ GB ටික අඩු වෙනවනේ හිටු කියලා :( හිතාගන්න බෑ බන් මොන මගුලක් වෙනවද කියල
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P මගේ නම් slow වෙලා. දැන් ටිකකට කලිනුත් මේ මව්බිසවට අහවල් එක කරපු ටෙලිකොම් එකට කෝල් කරා. උන් කියනවා 35gb එකට මාරු වෙන්නලු. මුන්ට නිකන් මිනිස්සුන්ගෙන් බැනුම් අහගන්නේ නැතුව ඉන්නම බැරි හැටි :S පව් කස්ටමර් සර්විස් ආන්ටි :P
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    බින්දු;16270586 said:

    :rofl: එතකොට ස්පීඩ් වෙනවද අහන්න එපැයි :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rofl: එතකොට ස්පීඩ් වෙනවද අහන්න එපැයි :lol:

    :P:P මට ඕවා අහන්න මතක් වුනේ නෑ. තමුන්ගේ සල්ලි වලින් නෙවෙයි නේ මගේ කනෙක්ශන් එකට ගෙවන්නේ. මට ඕන එක තමයි මම තියන් ඉන්නේ, තමුන්ට පඩි ගෙවන්නෙත් අපෙන් හූරන් කන සල්ලි වලින්. තමුසෙලට හරි යන්නෙ නැති එක අහන්නත් දෙයක් ද කියලා කිව්වේ :oo::oo::baffled::baffled:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    බින්දු;16272446 said:
    :P:P මට ඕවා අහන්න මතක් වුනේ නෑ. තමුන්ගේ සල්ලි වලින් නෙවෙයි නේ මගේ කනෙක්ශන් එකට ගෙවන්නේ. මට ඕන එක තමයි මම තියන් ඉන්නේ, තමුන්ට පඩි ගෙවන්නෙත් අපෙන් හූරන් කන සල්ලි වලින්. තමුසෙලට හරි යන්නෙ නැති එක අහන්නත් දෙයක් ද කියලා කිව්වේ :oo::oo::baffled::baffled:

    රිදුනා :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    රිදුනා :lol:
    :(:( වැඩක් නෑ බන්. බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ. ඊයේ කම්ප්ලේන් එකට මුන් තවම අඩුම ගානේ කෝල් එකක් වත් දුන්නේ නෑ :(:( අපි මහ පව්කාරයි මුං වගේ සක්කිලි ඉන්න රටක උපදින්න :oo::oo:
    කනෙක්ශන් දුන්න කාලේ නම් කෝල් කරලා පැයක් යනකොට ගෙදරටම එනවා. ඒකට දැං අපිම ටෙලිෆෝන් කනු වලට බඩගාලා, වයර් අමුන ගන්න ඕන :growl::growl: