කට්ටිය කොහොමද
මට පොඩි හෙල්ප් එකක් ඕනේ.. C++ ඉගෙනගන්න හොද විඩියෝ ටියුටොරියල් ටිකක් suggest කරන්නකො
OOP , Programming concepts ඔලුවෙ තියෙනවා.. C++ ඉගෙනගන්න හොදම විඩියෝ ටියුට් ටිකක් (english ඒවා) ඕනේ..ටොරන්ට් ලින්ක් තියෙයිනම් ඒවාත් දාන්න (අත්දැකීම් තියෙන අයගෙන් අනිවා සප් එක ඕන
)
මට ඔක්කොම කන්සෙප්ට් අහුවෙන එකක් ඕන..ටොරන්ට් එකක් වගේ නම් හොදයි 



English හොයන්නෙ