The Mask

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    The_Mask_(film)_poster.jpg


    උබල ඔක්කොම මේ ෆිල්ම් එක බලල තියෙනවා නේ එත් මම තොපිලට කියන්න යන්නේ අලුත් දෙයක් :P :P
    ඒ තමයි මේ ෆිල්ම් එකේ mask එක ගැන . :rolleyes:

    The_Mask_of_Loki.jpg


    ඔය mask එකට කියන නම Mask of Loki . :) ඕක හදල තියෙන්නේ හතර වන සියවසේ අග බාගයේ සහ පස්වන සියවස ආරම්බ කරන කාලය අතරතුර.

    හදල තියෙන්නේ නමේ ඉන්න එකාම තමයි LOKI ( The Norse God of mischief)
    Thor ගේ archenemy !

    orig-14210101.jpg


    tumblr_static_280px-loki_avengers_enemy.jpg


    ඔය mask එක දාන එකාට එන්නේ LOKI ගේ powers :shocked: :shocked:
    මම ඔය scene එක දන්නේ ලගදී :(

    ෆිල්ම් එක බලන්න ඕනේ එඋන් මෙතනින් download කරගනින්

    ලින්ක්

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    සුපිරිම ෆිල්ම් එක හොදේ

    ජිම් කාරී ඩයල් එක ඉන්න මොකත් සුෆිරි ෆිල්ම් බන්
    මේ සිඉන් එක නං දැනගත්තේ අද

    තැන්ක්ස් ෆොර් ෂෙයාරින් බන්
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සුපිරිම ෆිල්ම් එක හොදේ

    ජිම් කාරී ඩයල් එක ඉන්න මොකත් සුෆිරි ෆිල්ම් බන්
    මේ සිඉන් එක නං දැනගත්තේ අද

    තැන්ක්ස් ෆොර් ෂෙයාරින් බන්

    ඔව් බන්.
    ඔය comic වල ගොඩක් එකට එකක් සම්බන්ද වෙනවා පොඩි පොඩි තැන වලදී.
    මම දැනගත්තෙත් ලගදී බන්
    :)