උබල ඔක්කොම මේ ෆිල්ම් එක බලල තියෙනවා නේ එත් මම තොපිලට කියන්න යන්නේ අලුත් දෙයක්

ඒ තමයි මේ ෆිල්ම් එකේ mask එක ගැන .
ඔය mask එකට කියන නම Mask of Loki .
ඕක හදල තියෙන්නේ හතර වන සියවසේ අග බාගයේ සහ පස්වන සියවස ආරම්බ කරන කාලය අතරතුර. හදල තියෙන්නේ නමේ ඉන්න එකාම තමයි LOKI ( The Norse God of mischief)
Thor ගේ archenemy !
ඔය mask එක දාන එකාට එන්නේ LOKI ගේ powers

මම ඔය scene එක දන්නේ ලගදී

ෆිල්ම් එක බලන්න ඕනේ එඋන් මෙතනින් download කරගනින්
ලින්ක්


