I Like/Hate President Rajapakse

Do you like MR

  • I like President Rajapakse

    Votes: 26 25.0%
  • I Hate president Rajapakse

    Votes: 78 75.0%

  • Total voters
    104

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Mahinda Hodai Nam karapu honda wada reply karanna.
    Dislike nam oyala dakina upset wada reply karanna.

    Eka reply ekakata eka honada/naraka gane dammuda balamu Fans da haters da wadi kiyala.

    Thankx :nerd:
     
    කරපු කිසිම හොඳ වැඩක් නැත.
    කරයි කියල පෙන්වන ඒවටත් තවත් අය සුවිශේෂ දායකත්වයක් දක්වා ඇත(උදා- යුද්ධය// සරත් ෆොන්සේකා මහතා)
    නැතහොත් අනෙක් ඒවා කර ඇත්තේ අත යටින් වාසි ලබා ගැනීමටය
    (උදා- පාරවල් සෑදීම// කොමිස් ගැහීම )
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;16278965 said:
    කරපු කිසිම හොඳ වැඩක් නැත.
    කරයි කියල පෙන්වන ඒවටත් තවත් අය සුවිශේෂ දායකත්වයක් දක්වා ඇත(උදා- යුද්ධය// සරත් ෆොන්සේකා මහතා)
    නැතහොත් අනෙක් ඒවා කර ඇත්තේ අත යටින් වාසි ලබා ගැනීමටය
    (උදා- පාරවල් සෑදීම// කොමිස් ගැහීම )

    karapu hoda dewal naththan karapu naraka dewal thiyenne kohomada..? ewath mihindaya kala kiwwata wena aya suwishesha dayakath wayak dakwala athi ne?

    :lol::lol::lol::lol:
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    mehema ekak thibba ban me lagak wenakan ,,, wedak karanda puluwan minihekta hitiye MR witharai opposition eka comediyak ,,, dannam JVP eke leader gena podi pahadeemak thiyenawa matanam , eth thama neutral widihata inne mama nam

    ,, MR ge gasa kema paththakin thibboth karapu hoda wedath godak thiyenawa,,,, airport eka , harbor eka , highways ,and all,,,
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉස්සර බොහොම පැහැදීමක් තිබ්බා මේ මනුස්සයා ගැන. යුද්දෙ කරන්න දේශපාලන නායකත්වය දුන්න එක විතරයි හරියට කලේ. අනිත් ඔක්කොම ගසා කෑමයි හොරකමයි තමයි. මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගෙන තිබ්බ රාජ්‍ය ආයතන අධිකරණය වගේ ඒවට අත දාලා ඒවයෙ ස්වාධීනත්වය නැති කලා. රාජ්‍ය යාන්තරණය කඩා වැට්ටුවා. හොරු මිනීමරුවො ලං කරගත්තා. මිනීමරුවන්ව ආරක්ශා කලා. තවමත් කරනවා. සම්පූර්ණයෙන්ම සිවිල් සමාජය අනාරක්ශිත කලා. :frown::frown::frown:

    මම කියන්නෙ මේ චන්දෙදි ජවිපෙ හොඳට ශක්තිමත් කරල බලමු. ආන්ඩු බලය දෙන්න කලින් හොඳ විපක්ශයක් කරලා බලමු මොකද වෙන්නෙ කියලා. දැනට බලාපොරොත්තුවක් තියෙන්නෙ එච්චරයි :)
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    අනිවා, මේ පාර මුන්ට ඇරෙන්න ඕනම කෙනෙකුට චන්දේ දෙන්න ඕනෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කියන්නෙ මේ චන්දෙදි ජවිපෙ හොඳට ශක්තිමත් කරල බලමු. ආන්ඩු බලය දෙන්න කලින් හොඳ විපක්ශයක් කරලා බලමු මොකද වෙන්නෙ කියලා. දැනට බලාපොරොත්තුවක් තියෙන්නෙ එච්චරයි :)

    surangana katha! :rofl::rofl::rofl::rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හැබැයි මේ වෝට් එකේ ප්‍රතිඵල වලින් එලියෙ සමාජයෙ ඇත්ත තත්ත්වය බලාගන්න අමාරුයි. :nerd::nerd:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;16279128 said:
    එලියේ බහුතරයක් අයිටීඑන් බලන ගොබ්බයෝ නේ:lol::lol:

    dukata kiyana katha....... :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    internet eken andu peralanda puluwan nan wena monawa karann barida..?

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;16279087 said:
    අන්න ඔයාට වැරදුන තැන
    බලපන් පොන්ස් දැනටමත් කීදෙනෙක් වෝට් කරලද කියලා
    :lol::lol::lol:

    me mona votes da ban.. 29 data balamu..!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹට සුරන්ගනා කතා උනාට මේ රටේ යමක් කමක් තේරෙන මිනිස්සුන්ට දැන් හොඳටම තේරිලා ඉන්නෙ. :rofl::rofl:

    ha ehenan me yamak kamak therena minissunta kiyala anduwa peralannako balanna...! :lol::lol::lol::lol:
     
    dukata kiyana katha....... :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    internet eken andu peralanda puluwan nan wena monawa karann barida..?

    me mona votes da ban.. 29 data balamu..!

    එහෙනම් උඹ මොකෝ මේකේ රෙදි අපුල්ලනේ, පුරුද්දටද

    අනෙක තමයි උඹ හිතුවද අපි මෙතන මේවා දැම්මාම ආණ්ඩු පෙරලෙනවා කියලා
    හනේ උඹ වගේ මී හරකෙක්
    :lol::lol::lol::lol:

    29 තියෙන්නේ ආණ්ඩු පෙරලන ඡන්දෙකුත් නෙවෙයි පොන්ස්,
    දේශපාලනේ ගැන කතා කරන්න කලින් සාමන්‍ය දැනුම හදාගෙන වරෙන්
    :P:P
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;16279172 said:
    එහෙනම් උඹ මොකෝ මේකේ රෙදි අපුල්ලනේ, පුරුද්දටද

    අනෙක තමයි උඹ හිතුවද අපි මෙතන මේවා දැම්මාම ආණ්ඩු පෙරලෙනවා කියලා
    හනේ උඹ වගේ මී හරකෙක්
    :lol::lol::lol::lol:

    umbala dammata andu peralenne naa..... mama meke redi appullanne umbala anith paththe unge redi appullanna nisa... naththan kisi athal ekek naa nee...! :lol::lol::lol: