I Like/Hate President Rajapakse

Do you like MR

  • I like President Rajapakse

    Votes: 26 25.0%
  • I Hate president Rajapakse

    Votes: 78 75.0%

  • Total voters
    104
umbala dammata andu peralenne naa..... mama meke redi appullanne umbala anith paththe unge redi appullanna nisa... naththan kisi athal ekek naa nee...! :lol::lol::lol:
උඹට රෙදි අපුල්ලන එක ආතල්ද
මට හිතුනා මුල ඉඳන්ම
මම කාගෙවත් රෙදි ඇපිල්ලුවේ නැහැ
මම උඹලගේ පිරුවට උඩ හොඳට රෙනවා
උඹයි හොටු කිලර්, ඇසිලින් අබ්දුල්ල වගේ උන් එතඔට දුවගෙන ඇවිත් මම ගාපු ගූ පැල්ලම හෝදනවා
:lol::lol::lol:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;16279221 said:
    උඹට රෙදි අපුල්ලන එක ආතල්ද
    මට හිතුනා මුල ඉඳන්ම
    මම කාගෙවත් රෙදි ඇපිල්ලුවේ නැහැ
    මම උඹලගේ පිරුවට උඩ හොඳට රෙනවා
    උඹයි හොටු කිලර්, ඇසිලින් අබ්දුල්ල වගේ උන් එතඔට දුවගෙන ඇවිත් මම ගාපු ගූ පැල්ලම හෝදනවා
    :lol::lol::lol:

    owa hodanna deyak naa ban.. api ee piruwata aya aran umbalagema age othanawa... echcharayi...! umba hitanne api redi hodanawa kiyala...! :lol::lol::lol::lol:
     
    owa hodanna deyak naa ban.. api ee piruwata aya aran umbalagema age othanawa... echcharayi...! umba hitanne api redi hodanawa kiyala...! :lol::lol::lol::lol:
    හරියට හරි, උඹල එහෙම කරන්න හදනවා, ඒක අපි දන්නවා, බට් උඹල ෆේල් බන්, :P:lol:
    ඒකෙන් වෙන්නේ උඹලගේ ඇඟ පුරා ගූ ගෑවෙන එක විතර්යි,:lol::lol::lol::P

    තව කියන්න තියෙන්වනම් කියපන් අදට ඇති, ඉතුරුවා හෙට ගුඩ් නයිට්
     
    aruna47

    Well-known member
  • karapu hoda dewal naththan karapu naraka dewal thiyenne kohomada..? ewath mihindaya kala kiwwata wena aya suwishesha dayakath wayak dakwala athi ne?

    :lol::lol::lol::lol:

    යුද්දේ දිනන එකද.. මහින්ද උදව් කරා කියපන් නැත්නම් ඌ කරපු ලබ්බක් නැහැ. ෆොන්සේකාට ගෞරවය දීපන් රටේ හමුදාවට දීපන්. නැතිව ගෝඨාභය කියන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මරපු වෙලේ බයට රට පැනපු පොන්නයෙක්. රටේ මහජන මුදල් ගසා කනවා රටේ ඒකපුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 10 කිට්ටු කරලා තියෙන්නේ. රටේ නුගත් ඇමතිලා රට පාලනය කරන්නේ.. මාර්ග සංවර්ධනය කියලා ප්‍රෝඩාව. රටේ ආදායම බිලියන 9000 නම් රටේ ණය බිලියන 10,000 වෙලා මේකද පොන්ස් සංවර්ධනය කියන්නේ.
     
    aruna47

    Well-known member
  • පිස්සු පුසා;16279221 said:
    උඹට රෙදි අපුල්ලන එක ආතල්ද
    මට හිතුනා මුල ඉඳන්ම
    මම කාගෙවත් රෙදි ඇපිල්ලුවේ නැහැ
    මම උඹලගේ පිරුවට උඩ හොඳට රෙනවා
    උඹයි හොටු කිලර්, ඇසිලින් අබ්දුල්ල වගේ උන් එතඔට දුවගෙන ඇවිත් මම ගාපු ගූ පැල්ලම හෝදනවා
    :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මහින්ද කිව්වොත් මගේ ගු කාපන් කියලා මුන් කාලා රහයි කියන අවජාතක හැත්තක් නොදකින් වල් වෙස බල්ලෝ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉස්සර බොහොම පැහැදීමක් තිබ්බා මේ මනුස්සයා ගැන. යුද්දෙ කරන්න දේශපාලන නායකත්වය දුන්න එක විතරයි හරියට කලේ. අනිත් ඔක්කොම ගසා කෑමයි හොරකමයි තමයි. මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගෙන තිබ්බ රාජ්‍ය ආයතන අධිකරණය වගේ ඒවට අත දාලා ඒවයෙ ස්වාධීනත්වය නැති කලා. රාජ්‍ය යාන්තරණය කඩා වැට්ටුවා. හොරු මිනීමරුවො ලං කරගත්තා. මිනීමරුවන්ව ආරක්ශා කලා. තවමත් කරනවා. සම්පූර්ණයෙන්ම සිවිල් සමාජය අනාරක්ශිත කලා. :frown::frown::frown:

    මම කියන්නෙ මේ චන්දෙදි ජවිපෙ හොඳට ශක්තිමත් කරල බලමු. ආන්ඩු බලය දෙන්න කලින් හොඳ විපක්ශයක් කරලා බලමු මොකද වෙන්නෙ කියලා. දැනට බලාපොරොත්තුවක් තියෙන්නෙ එච්චරයි :)

    2/3 ක් බත් ගිලින හරක් ඉන්න රටක උබ වගේ තාර්කිකව හිතන උන් සිටීමත් අපිට සැනසිල්ලක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුද්දේ දිනන එකද.. මහින්ද උදව් කරා කියපන් නැත්නම් ඌ කරපු ලබ්බක් නැහැ. ෆොන්සේකාට ගෞරවය දීපන් රටේ හමුදාවට දීපන්. නැතිව ගෝඨාභය කියන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මරපු වෙලේ බයට රට පැනපු පොන්නයෙක්. රටේ මහජන මුදල් ගසා කනවා රටේ ඒකපුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 10 කිට්ටු කරලා තියෙන්නේ. රටේ නුගත් ඇමතිලා රට පාලනය කරන්නේ.. මාර්ග සංවර්ධනය කියලා ප්‍රෝඩාව. රටේ ආදායම බිලියන 9000 නම් රටේ ණය බිලියන 10,000 වෙලා මේකද පොන්ස් සංවර්ධනය කියන්නේ.

    oya okkoma waradi mahindya karapuwa neme..... mahinda ewata uduw kala witharayi...... ithuruwa okkoma kale wena kattiya....! :lol::lol::lol::lol:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    යුද්දේ දිනන එකද.. මහින්ද උදව් කරා කියපන් නැත්නම් ඌ කරපු ලබ්බක් නැහැ. ෆොන්සේකාට ගෞරවය දීපන් රටේ හමුදාවට දීපන්. නැතිව ගෝඨාභය කියන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මරපු වෙලේ බයට රට පැනපු පොන්නයෙක්. රටේ මහජන මුදල් ගසා කනවා රටේ ඒකපුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 10 කිට්ටු කරලා තියෙන්නේ. රටේ නුගත් ඇමතිලා රට පාලනය කරන්නේ.. මාර්ග සංවර්ධනය කියලා ප්‍රෝඩාව. රටේ ආදායම බිලියන 9000 නම් රටේ ණය බිලියන 10,000 වෙලා මේකද පොන්ස් සංවර්ධනය කියන්නේ.
    yes yes
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උබ වගෙම ගොබ්බසේන ල තමයි ITN , Rupawahini බලාගෙන ආන්ඩුවට කඩෙ යන්නෙ. රටට සොරි ම තමයි .

    hehehe................. umbala balanne monawada..? TNL? Sirasa..? Suwarnawahini..? Derana..? monada ban.. naththan BBC..? lankaenews? CNN...?
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ඉස්සර බොහොම පැහැදීමක් තිබ්බා මේ මනුස්සයා ගැන. යුද්දෙ කරන්න දේශපාලන නායකත්වය දුන්න එක විතරයි හරියට කලේ. අනිත් ඔක්කොම ගසා කෑමයි හොරකමයි තමයි. මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගෙන තිබ්බ රාජ්‍ය ආයතන අධිකරණය වගේ ඒවට අත දාලා ඒවයෙ ස්වාධීනත්වය නැති කලා. රාජ්‍ය යාන්තරණය කඩා වැට්ටුවා. හොරු මිනීමරුවො ලං කරගත්තා. මිනීමරුවන්ව ආරක්ශා කලා. තවමත් කරනවා. සම්පූර්ණයෙන්ම සිවිල් සමාජය අනාරක්ශිත කලා. :frown::frown::frown:

    මම කියන්නෙ මේ චන්දෙදි ජවිපෙ හොඳට ශක්තිමත් කරල බලමු. ආන්ඩු බලය දෙන්න කලින් හොඳ විපක්ශයක් කරලා බලමු මොකද වෙන්නෙ කියලා. දැනට බලාපොරොත්තුවක් තියෙන්නෙ එච්චරයි :)
    :yes::yes::yes::yes::yes::yes:
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    හොද
    වසර 30ක යුද්දේ නිමා කිරීම .මුලදී මහින්දට යුධමය ක්‍රියාමාර්ග තුලින් තරස්තවාදය අවසන් කිරීමට අදහසක් නොතිබුනත් සේනාධි නායකයා රාජ්‍ය නායකයා වශයෙන් යුද්දයට දේශපාන නායකත්වය දුන්නේ මහින්ද ,මහින්ද ට ඕන කමක් තිබුන් නැත්නම් මොන හමුදාපති හිටියත් යුද්දේ ඉවර කරන්නේ නෑ .අපේ රටේ බිහි උන එකම දක්ෂතම හමුදාපති නෙමේ සරත් ෆොන්සේකා ,මිට කලිනුත් ඒ වගේම දක්ෂ එඩිතර කට්ටිය හිටියට දේශපාලන නායකත්වය දෙන්න කෙනෙක් හිටියේ නෑ

    චන්ද්‍රිකා රජයේ ඉදන් සැලසුම් සකස් කර ක්‍රියාවට නැo වීමට නොහැකිව තිබු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදි කිරීම සහා පාරිසරික හේතුන් මත ආරම්භ කිරීමට නොහැකිව තිබු ඉහළ කොත්මලේ බලාගාරය පිහිටුවීම

    60 දශකයේ ඩඩ්ලි සේනානායක රජයේ පවා සැලසුමට පමණක් සිමා වුන High way ඉදි කිරීම

    නරක
    යුද්දය සදා කල් බලයේ වැජබිම අරමුණින් අවසන් කිරීම (මගේ දේශපාලන පරිචයට අනුව ).
    යුද්දය දඩමීමා කරගෙන සැමදා බලයේ රැදීමට දරන උත්සාහය .

    ඉතිහාසයේ අසාර්ථකම සහා මහා පරිමාණ මුල්‍යම ගසාකැමකට ලක්වූ වියපෘති දියත් කිරීම
    මිහින් air
    හම්බන්තොට වරාය*
    මත්තල ගුවන් තොටුපල*

    තම දේශපාලන මතයට විරුද්ද වන සියලු සමාජ කොටස් දැඩි මර්දනයකට ලක් කිරීම

    නිතිය සහා සදාරනත්වය සමාජයේ සියලු කොටස් වලට ගලා නොයෑම

    මෙය හුදෙක් මගේ පවුද්ගලික මතයයි .විරුද්ද වීමට සියලු දෙනාට අය්තියක් ඇත .
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    හැබැයි මේ වෝට් එකේ ප්‍රතිඵල වලින් එලියෙ සමාජයෙ ඇත්ත තත්ත්වය බලාගන්න අමාරුයි. :nerd::nerd:

    True eth machan apita hope ekak thiyenava kiyala result eken penenava neda?

    GBTP1-A_0.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ha ehenan me yamak kamak therena minissunta kiyala anduwa peralannako balanna...! :lol::lol::lol::lol:

    වැඩේ කියන්නේ බං ලංකාවේ උබ වගේ බත් කන හරක් ප්‍රතිශතය සැහෙන්න ඉහලයි සහ දෙන්න එකෙක් නැති කමට චන්දෙ නොදී ඉන්න බුද්ධිමත් පිරිසත් වැඩි

    ඉතින් උඩ පැනගෙන ගිහින් මහින්දට මොනවාකරත් චන්දෙ දෙන හරක්ගේ මතය උඩට එනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොද
    වසර 30ක යුද්දේ නිමා කිරීම .මුලදී මහින්දට යුධමය ක්‍රියාමාර්ග තුලින් තරස්තවාදය අවසන් කිරීමට අදහසක් නොතිබුනත් සේනාධි නායකයා රාජ්‍ය නායකයා වශයෙන් යුද්දයට දේශපාන නායකත්වය දුන්නේ මහින්ද ,මහින්ද ට ඕන කමක් තිබුන් නැත්නම් මොන හමුදාපති හිටියත් යුද්දේ ඉවර කරන්නේ නෑ .අපේ රටේ බිහි උන එකම දක්ෂතම හමුදාපති නෙමේ සරත් ෆොන්සේකා ,මිට කලිනුත් ඒ වගේම දක්ෂ එඩිතර කට්ටිය හිටියට දේශපාලන නායකත්වය දෙන්න කෙනෙක් හිටියේ නෑ

    චන්ද්‍රිකා රජයේ ඉදන් සැලසුම් සකස් කර ක්‍රියාවට නැo වීමට නොහැකිව තිබු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදි කිරීම සහා පාරිසරික හේතුන් මත ආරම්භ කිරීමට නොහැකිව තිබු ඉහළ කොත්මලේ බලාගාරය පිහිටුවීම

    60 දශකයේ ඩඩ්ලි සේනානායක රජයේ පවා සැලසුමට පමණක් සිමා වුන High way ඉදි කිරීම

    නරක
    යුද්දය සදා කල් බලයේ වැජබිම අරමුණින් අවසන් කිරීම (මගේ දේශපාලන පරිචයට අනුව ).
    යුද්දය දඩමීමා කරගෙන සැමදා බලයේ රැදීමට දරන උත්සාහය .

    ඉතිහාසයේ අසාර්ථකම සහා මහා පරිමාණ මුල්‍යම ගසාකැමකට ලක්වූ වියපෘති දියත් කිරීම
    මිහින් air
    හම්බන්තොට වරාය*
    මත්තල ගුවන් තොටුපල*

    තම දේශපාලන මතයට විරුද්ද වන සියලු සමාජ කොටස් දැඩි මර්දනයකට ලක් කිරීම

    නිතිය සහා සදාරනත්වය සමාජයේ සියලු කොටස් වලට ගලා නොයෑම

    මෙය හුදෙක් මගේ පවුද්ගලික මතයයි .විරුද්ද වීමට සියලු දෙනාට අය්තියක් ඇත .

    සෑහෙන දුරකට එකයි :)
     
    aruna47

    Well-known member
  • hehehe................. umbala balanne monawada..? TNL? Sirasa..? Suwarnawahini..? Derana..? monada ban.. naththan BBC..? lankaenews? CNN...?

    අපිට ඔය එකක් වත් බලන්න ඕන නැහැ ඕලෙවල් ඒලෙවල් ඉහලින් සමත් නම් . ඔව්ව පාස් නැති උන් සහ උබලා වගේ හරක් හැත්ත තමයි ඉතින් ටීවී එක බලලා රටේ තත්වය තේරුම් ගන්නේ එකනේ උබලට මම කියන්නේ බත් බැලයෝ කියලා. මොලේ තියෙනවා නම් කඩේට ගිහින් ගන්න බඩුවලින් කියන්න පුළුවන් රටේ තත්වේ.. එකට තමයි ඉස්කෝලෙට යවන්නේ ඉගෙන ගන්න..