ha ehenan me yamak kamak therena minissunta kiyala anduwa peralannako balanna...!![]()
ගොන් කතා කියන්න එපා බන්. කවදහරි මේවා තේරුම් ගන්නවා මිනිස්සු.

ha ehenan me yamak kamak therena minissunta kiyala anduwa peralannako balanna...!![]()

උඹට රෙදි අපුල්ලන එක ආතල්දumbala dammata andu peralenne naa..... mama meke redi appullanne umbala anith paththe unge redi appullanna nisa... naththan kisi athal ekek naa nee...!![]()

ගොන් කතා කියන්න එපා බන්. කවදහරි මේවා තේරුම් ගන්නවා මිනිස්සු.![]()
පිස්සු පුසා;16279221 said:උඹට රෙදි අපුල්ලන එක ආතල්ද
මට හිතුනා මුල ඉඳන්ම
මම කාගෙවත් රෙදි ඇපිල්ලුවේ නැහැ
මම උඹලගේ පිරුවට උඩ හොඳට රෙනවා
උඹයි හොටු කිලර්, ඇසිලින් අබ්දුල්ල වගේ උන් එතඔට දුවගෙන ඇවිත් මම ගාපු ගූ පැල්ලම හෝදනවා![]()

හරියට හරි, උඹල එහෙම කරන්න හදනවා, ඒක අපි දන්නවා, බට් උඹල ෆේල් බන්,owa hodanna deyak naa ban.. api ee piruwata aya aran umbalagema age othanawa... echcharayi...! umba hitanne api redi hodanawa kiyala...!![]()

karapu hoda dewal naththan karapu naraka dewal thiyenne kohomada..? ewath mihindaya kala kiwwata wena aya suwishesha dayakath wayak dakwala athi ne?
![]()
පිස්සු පුසා;16279221 said:උඹට රෙදි අපුල්ලන එක ආතල්ද
මට හිතුනා මුල ඉඳන්ම
මම කාගෙවත් රෙදි ඇපිල්ලුවේ නැහැ
මම උඹලගේ පිරුවට උඩ හොඳට රෙනවා
උඹයි හොටු කිලර්, ඇසිලින් අබ්දුල්ල වගේ උන් එතඔට දුවගෙන ඇවිත් මම ගාපු ගූ පැල්ලම හෝදනවා![]()

ඉස්සර බොහොම පැහැදීමක් තිබ්බා මේ මනුස්සයා ගැන. යුද්දෙ කරන්න දේශපාලන නායකත්වය දුන්න එක විතරයි හරියට කලේ. අනිත් ඔක්කොම ගසා කෑමයි හොරකමයි තමයි. මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගෙන තිබ්බ රාජ්‍ය ආයතන අධිකරණය වගේ ඒවට අත දාලා ඒවයෙ ස්වාධීනත්වය නැති කලා. රාජ්‍ය යාන්තරණය කඩා වැට්ටුවා. හොරු මිනීමරුවො ලං කරගත්තා. මිනීමරුවන්ව ආරක්ශා කලා. තවමත් කරනවා. සම්පූර්ණයෙන්ම සිවිල් සමාජය අනාරක්ශිත කලා.
මම කියන්නෙ මේ චන්දෙදි ජවිපෙ හොඳට ශක්තිමත් කරල බලමු. ආන්ඩු බලය දෙන්න කලින් හොඳ විපක්ශයක් කරලා බලමු මොකද වෙන්නෙ කියලා. දැනට බලාපොරොත්තුවක් තියෙන්නෙ එච්චරයි![]()
යුද්දේ දිනන එකද.. මහින්ද උදව් කරා කියපන් නැත්නම් ඌ කරපු ලබ්බක් නැහැ. ෆොන්සේකාට ගෞරවය දීපන් රටේ හමුදාවට දීපන්. නැතිව ගෝඨාභය කියන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මරපු වෙලේ බයට රට පැනපු පොන්නයෙක්. රටේ මහජන මුදල් ගසා කනවා රටේ ඒකපුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 10 කිට්ටු කරලා තියෙන්නේ. රටේ නුගත් ඇමතිලා රට පාලනය කරන්නේ.. මාර්ග සංවර්ධනය කියලා ප්‍රෝඩාව. රටේ ආදායම බිලියන 9000 නම් රටේ ණය බිලියන 10,000 වෙලා මේකද පොන්ස් සංවර්ධනය කියන්නේ.

yes yesයුද්දේ දිනන එකද.. මහින්ද උදව් කරා කියපන් නැත්නම් ඌ කරපු ලබ්බක් නැහැ. ෆොන්සේකාට ගෞරවය දීපන් රටේ හමුදාවට දීපන්. නැතිව ගෝඨාභය කියන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මරපු වෙලේ බයට රට පැනපු පොන්නයෙක්. රටේ මහජන මුදල් ගසා කනවා රටේ ඒකපුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 10 කිට්ටු කරලා තියෙන්නේ. රටේ නුගත් ඇමතිලා රට පාලනය කරන්නේ.. මාර්ග සංවර්ධනය කියලා ප්‍රෝඩාව. රටේ ආදායම බිලියන 9000 නම් රටේ ණය බිලියන 10,000 වෙලා මේකද පොන්ස් සංවර්ධනය කියන්නේ.
surangana katha!![]()
උබ වගෙම ගොබ්බසේන ල තමයි ITN , Rupawahini බලාගෙන ආන්ඩුවට කඩෙ යන්නෙ. රටට සොරි ම තමයි .
ඉස්සර බොහොම පැහැදීමක් තිබ්බා මේ මනුස්සයා ගැන. යුද්දෙ කරන්න දේශපාලන නායකත්වය දුන්න එක විතරයි හරියට කලේ. අනිත් ඔක්කොම ගසා කෑමයි හොරකමයි තමයි. මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගෙන තිබ්බ රාජ්‍ය ආයතන අධිකරණය වගේ ඒවට අත දාලා ඒවයෙ ස්වාධීනත්වය නැති කලා. රාජ්‍ය යාන්තරණය කඩා වැට්ටුවා. හොරු මිනීමරුවො ලං කරගත්තා. මිනීමරුවන්ව ආරක්ශා කලා. තවමත් කරනවා. සම්පූර්ණයෙන්ම සිවිල් සමාජය අනාරක්ශිත කලා.
මම කියන්නෙ මේ චන්දෙදි ජවිපෙ හොඳට ශක්තිමත් කරල බලමු. ආන්ඩු බලය දෙන්න කලින් හොඳ විපක්ශයක් කරලා බලමු මොකද වෙන්නෙ කියලා. දැනට බලාපොරොත්තුවක් තියෙන්නෙ එච්චරයි![]()

හැබැයි මේ වෝට් එකේ ප්‍රතිඵල වලින් එලියෙ සමාජයෙ ඇත්ත තත්ත්වය බලාගන්න අමාරුයි.![]()
ha ehenan me yamak kamak therena minissunta kiyala anduwa peralannako balanna...!![]()
හොද
වසර 30ක යුද්දේ නිමා කිරීම .මුලදී මහින්දට යුධමය ක්‍රියාමාර්ග තුලින් තරස්තවාදය අවසන් කිරීමට අදහසක් නොතිබුනත් සේනාධි නායකයා රාජ්‍ය නායකයා වශයෙන් යුද්දයට දේශපාන නායකත්වය දුන්නේ මහින්ද ,මහින්ද ට ඕන කමක් තිබුන් නැත්නම් මොන හමුදාපති හිටියත් යුද්දේ ඉවර කරන්නේ නෑ .අපේ රටේ බිහි උන එකම දක්ෂතම හමුදාපති නෙමේ සරත් ෆොන්සේකා ,මිට කලිනුත් ඒ වගේම දක්ෂ එඩිතර කට්ටිය හිටියට දේශපාලන නායකත්වය දෙන්න කෙනෙක් හිටියේ නෑ
චන්ද්‍රිකා රජයේ ඉදන් සැලසුම් සකස් කර ක්‍රියාවට නැo වීමට නොහැකිව තිබු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදි කිරීම සහා පාරිසරික හේතුන් මත ආරම්භ කිරීමට නොහැකිව තිබු ඉහළ කොත්මලේ බලාගාරය පිහිටුවීම
60 දශකයේ ඩඩ්ලි සේනානායක රජයේ පවා සැලසුමට පමණක් සිමා වුන High way ඉදි කිරීම
නරක
යුද්දය සදා කල් බලයේ වැජබිම අරමුණින් අවසන් කිරීම (මගේ දේශපාලන පරිචයට අනුව ).
යුද්දය දඩමීමා කරගෙන සැමදා බලයේ රැදීමට දරන උත්සාහය .
ඉතිහාසයේ අසාර්ථකම සහා මහා පරිමාණ මුල්‍යම ගසාකැමකට ලක්වූ වියපෘති දියත් කිරීම
මිහින් air
හම්බන්තොට වරාය*
මත්තල ගුවන් තොටුපල*
තම දේශපාලන මතයට විරුද්ද වන සියලු සමාජ කොටස් දැඩි මර්දනයකට ලක් කිරීම
නිතිය සහා සදාරනත්වය සමාජයේ සියලු කොටස් වලට ගලා නොයෑම
මෙය හුදෙක් මගේ පවුද්ගලික මතයයි .විරුද්ද වීමට සියලු දෙනාට අය්තියක් ඇත .

hehehe................. umbala balanne monawada..? TNL? Sirasa..? Suwarnawahini..? Derana..? monada ban.. naththan BBC..? lankaenews? CNN...?