හා මචං......නෝටඩ් ඩවුන්........ඔබට මුළු ලොවම ඇල්ලීමට අවශ්‍ය නම් 7.50 දී ලෝක සිතියමක් ගන්න...

ඔබට මුළු ලොවම ඇල්ලීමට අවශ්‍ය නම් 7.50 දී ලෝක සිතියමක් ගන්න...


හා මචං......නෝටඩ් ඩවුන්........
කමක් නෑ නේද එහෙම කලාට...........![]()


eya mage












ටයිරින් ලැනිස්ටර්.. ගේම් ඔෆ් ත්‍රෝන්ස්.. පට්ට කොටයි.. පට්ට මොලේ.. අනික මොලේ තිබ්බට උගෙ තාත්ත සහෝදරයො වගේ ම්ලේච්ඡයෙක් නෙමේ..
ඊලඟ ඩිනේරිස් ස්ටෝම්බෝන්.. (කලීසි) ගේම් ඔෆ් ත්‍රෝන්ස්.. අනික් හමුදා යුද්ධ කරද්දි වහල්ලු හිරකාරයො නෑ කියන එකෙන් අදහස් කරන්නෙ ඔක්කොම මරනව.. කලීසි යුද්ධ කරන්නෙ වහල්ලු බේරගන්න.. කවද හරි සෙවන් කින්ග්ඩම්ස් නල්ලගන්න ඕනෙ කලීසි.. කලාතුරකිං පහළ වෙන ශ්‍රේෂ්ඨ නායිකාවක්..
ඊලඟට ආර්යා ස්ටාක්. නෙඩාඩ් ස්ටාක් ගෙ බාලම දුව. වැඩිමහල් දුව අමු එලදෙනක්. භය ගුල්ලියෙක්. නෙඩාඩ් ස්ටාක් කියන්නෙත් අමු මෝඩයෙක්. දෙමව්පියන්ට සහෝදරියන්ට සාපේක්ෂව හොඳ මොලයක් සහ නිර්භීත කමක් තියෙනව.. අනික විශ්වාස කරන දෙවිය මරු.. ඩෙත්. ගේම් ඔෆ් ත්‍රෝන්ස්.
book eke story ekai tv series eke characters wenas
uba hiru tv eke sinhala sub dala #GOT balapu ekek neh ? books kiyopan
Jaime lannister FTW
book eke story ekai tv series eke characters wenas
uba hiru tv eke sinhala sub dala #GOT balapu ekek neh ? books kiyopan