EK Married Club-8

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mokak....:baffled::confused:
    aththatama ehema evva thiyenavada.....:rolleyes:

    aththatama ehema ekak na, ashcharyayen wage ehema ekak thibba nam kiala mama kivve. serama harak chande illana nisa karaththawalata bandinna ekek hoya ganna ekath lesi na ne :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no:
    ගියර් පොල්ල හොල්ලල ස්ටාර්ට්.....:P

    Starter motor eke brush gihilla :( ada dawasema garage eke indala hadagatte :( niwadu dawase bisa lesiy..okkoma in wahala arala thibba ekage gas :angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වාහනත් එකයි ගෑනුත් එකයි , හැමදාම ලෙඩ , එක්කෝ එන්ජිමේ එක්කෝ බෝඩියේ
    නැත්නම් වයරින් එකේ වයර් මාරු වෙලා
    මේ දෙකම ඇතුවත් බහ නැතුවත් බැහැ ඔයි...... නිඅක්න් ගෙදර තියාගත්තත් ෆට්ට වියදම් විතරයි , දුවන්න ඕනා වෙලාට නෑ ...අපි හයර් කරන තමයි දුවන්න වෙන්නේ
     
    Last edited:
    Status
    Not open for further replies.