මචන්ල මගේ BSc degree 1 October Complete වෙනව. මම New Zealand යන්න hope කරන් ඉන්නෙ. MSc එකක් කරන්න. එහෙ settle වෙන්නත් idea 1k තියෙනව PR 1 අරන්.
New Zealand ඉන්න කෞරුහරි help 1k දෙනවනන් වටිනව.
MSc අරන් work කරන අය,නත්තන් Graduate diploma කරල work කරන අය help 1k දෙන්න.
Normally, expences cover karaganna පුලුවන්ද part time jobs වලින් ?
Please help me........

අහ් කියන්න බැරි උන. මම elakiri forum 1ta අලුත්....