මේකෙත් ඉන්නව සෑහෙන සෙට් ඕන් ගියා මේන් ගියා වගේ ඉන්නෙ ඒ උනාට උන් අඩුම කටුනායකවත් ඇහැට දැකල නැ..![]()
මේකෙත් ඉන්නව සෑහෙන සෙට් ඕන් ගියා මේන් ගියා වගේ ඉන්නෙ ඒ උනාට උන් අඩුම කටුනායකවත් ඇහැට දැකල නැ..![]()
New Z wala geyak e kiyanne koti 12 wenawaAgent ona naha bang apply karala yan ne..salli save kara ganin
salli godak one ehe very expensive
![]()
4 bedroom NZ$900,000-1,000,000 Auckland region
Respect broකටුනායකින් එහාට මේ ආත්මෙට දකින්න බැරිවෙන්න රටේ ආර්ථිකේ හදලා තියෙන්නෙ රාජපක්කු ටික එකතු වෙලා. කටුනායකින් එහාට දකින්න කලින් තුන්වේල කාල ඉඳපන්කො.
New Z wala geyak e kiyanne koti 12 wenawa![]()
PM එකක් එවන්න මචන්.
Hari machanPM එකක් එවන්න මචන්.
NZ borders are closed due to covid
No tourist visa/student visa
visitor visa only available for family members of citizens or essential workers
Check the immigration website.
Okkoma information thiyanawa eke. Anik ratawal gana danne na NZ wala immigration site eke okkoma dala thiyanawa clear



why do i see a huge lizard on their wall ?Agent ona naha bang apply karala yan ne..salli save kara ganin
salli godak one ehe very expensive
![]()
4 bedroom NZ$900,000-1,000,000 Auckland region
PR ma nemeine? Just residence neh?.machn mehe living expenses poddak ganan. habai match ekak gahnna puluwan mahansi wunot. mama 2011 student widiyata awe Jeewa education, battaramulla. Dan boarders wahala tiyenne. Habai December or January open karai. Poddak alert eke enne. 2018 passe awa 165,000 PR denna yanne government eken.
PM ekak damma balapan muchan.මචන්ලා ලගකදී New Zealand යන්න ඉන්න හරි ,යන්න TRY කරන කස්ටිය හරි තම තමන්ගේ experience එක share කර ගමුද
Eg : sure agent කෙනෙක් ඉන්නවනම් ඒ ගැන , IELTS ගැන , PR apply කරලද යන්න ඉන්නේ Student'ද කියලා ?
ගොඩක් අය මේ දවස් වල canada try කරන නිසා New Zealand ගැන දාන්න හිතුනා ......
Send me a pm brotherComputer Science PhD walata yanna chance kohomada NZ?