Yamaha Club -- යමහා ක්ලබ්

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    YAMAHA FZ, FZ-S, FAZER
    වගේම යමහා බයික් වලට ආස එළකිරි සෙට් එක වෙනුවෙන්ම
    යමහා ක්ලබ්
    ආරම්භ කරන ලදි

    :rolleyes::rolleyes:

    යමහා බයික් වල තියන ලෙඩ, මොඩිෆිකේෂන්, තව අරව මේවා ඕන දෙයක් ( බයික් ගැන විතරයි හොදේ ) මෙතනදි කථා කරමු..
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    අපි නම් පල්සර් 135 තමා





    000203FC.gif
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    FZ patta bike eka. mama padala thiyana bike walin padinna lesima hondama control ekak thiyana bike eka thama oka. hornet walatath wada control hondai.
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    GOOD MORNING කිවුවා කට්ටියටම
    ඒක නෙමෙයි, FZ එකේ මැනුවල් එකේ තියෙන්නේ idle එක 1300-1500 rpm තියන්න ඕන කියල නේද ?
    මට ජපන් බයික් හදන එකෙක් කිවුවා idle එක හරියටම තිබ්බාම එන්ජින් එකෙන් ලාවට "හම්ම්" සද්දයක් එන්න ඕනලු. ‍උ මගේ බයික් එකේ කාබ්එක ටියුන් කරලා දුන්න. දැන් එන්ජින් එකෙන් ඒ සද්දෙත් එනවා.
    හැබැයි idle එක 1300-1500 rpm වලට වඩා අඩුයි ‍වගේ
    උඔලගෙත් එහෙමද මචන්ලා...​