Yamaha Club -- යමහා ක්ලබ්

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    bdj0.jpg

    adoooo mamath innawa. ela ela harsha :):)
     

    gayanindikap

    Member
    Nov 22, 2010
    60
    2
    0
    Rathmalana
    Apith innwooo YAMAHA FZ-16

    25000km iwarai den tikak wiyadam karanna thiyenne
    tire danna welaa.. front fork oil seal eka gihin thiyenawa
    mekata daanna hoda ma tire eka mokadda??
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Apith innwooo YAMAHA FZ-16

    25000km iwarai den tikak wiyadam karanna thiyenne
    tire danna welaa.. front fork oil seal eka gihin thiyenawa
    mekata daanna hoda ma tire eka mokadda??

    අඩෝ 25000km වලින් ටයර් දාන්න වෙලාද මචන්? මම දැන් 29000km දුවලා තියනවා. තව 20000km විතර දුවන්න පුලුවන්.

    ** මචෝ අනිවා සති 2 කට පාරක්වත් හුලන් චෙක් කරපන්. පි‍ටිපස්සේ ටයර් එකේ ඉක්මනට හුලන් අඩු වෙනවා.

    GTRZ නම් කියලා තිබ්බේ ඔරිජිනල් mrf එක දාන්න කියලා. ඒ ටයර් එක handling වලට හොදයිලු.
    හැබැයි ඔරිජිනල් ටයර් එක ගනන්. 10500/- වෙනවා.

    මම front fork oil seal ගැහුවේ කි.මී.5000 විතර. තාමනම් අවුලක් ආවේ නෑ.
     
    Last edited:

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    hi

    ඔන්න මමත් අවා....
    මේක අපි සිරිපාදේ ගිහින් එද්දී ගත්ත එකක්...
    ඉතුරු ටික පස්සේ දාන්නම්....
    mxja.jpg

    මේකේ තියෙන්නේ මගේ FZ එකයි.
    මල්ලිගේ discovery එකයි..
    යාළුවගේ TW එකයි..
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    GOOD MORNING කිවුවා කට්ටියටම
    ඒක නෙමෙයි, FZ එකේ මැනුවල් එකේ තියෙන්නේ idle එක 1300-1500 rpm තියන්න ඕන කියල නේද ?
    මට ජපන් බයික් හදන එකෙක් කිවුවා idle එක හරියටම තිබ්බාම එන්ජින් එකෙන් ලාවට "හම්ම්" සද්දයක් එන්න ඕනලු. ‍උ මගේ බයික් එකේ කාබ්එක ටියුන් කරලා දුන්න. දැන් එන්ජින් එකෙන් ඒ සද්දෙත් එනවා.
    හැබැයි idle එක 1300-1500 rpm වලට වඩා අඩුයි ‍වගේ
    උඔලගෙත් එහෙමද මචන්ලා...​

    mama nam hmm sadda gana danne naha habai manufacturer kiyana ganata thiyapan nathan engine ekata honda naha.
     

    gayan727

    Member
    Sep 17, 2008
    113
    2
    0
    මගේ fz එකට දාන්න හොද front tyre ඒකක් කියපන් බන්. පලල වැඩි ටයර් එකක් දැන්මොත් අවුලක් වෙයිද?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මගේ fz එකට දාන්න හොද front tyre ඒකක් කියපන් බන්. පලල වැඩි ටයර් එකක් දැන්මොත් අවුලක් වෙයිද?
    FZ eke thiyana tire size hondatama athi. eeta wada loku ewa danna epa.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    gtrz aiye fz eke meter eke kohomada 1300-1500 rpm hoyaganne? digit 4 da 1300 kiyanne?
    meter eke 500 gane thama ara kali andala thiyenne.
    0,500,1000,1500,2000....
    loku iri walin 1,2,3 thiyenne 1000,2000,3000
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    GOOD MORNING කිවුවා කට්ටියටම


    අද උදේ තමයි දැනගත්තේ FZ එක ගියර් එකේ තියෙද්දි clutch එක අල්ලලා කික් start කරන්න පුලුවන් කියලා.

     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,590
    113
    Auckland
    GOOD MORNING කිවුවා කට්ටියටම


    අද උදේ තමයි දැනගත්තේ FZ එක ගියර් එකේ තියෙද්දි clutch එක අල්ලලා කික් start කරන්න පුලුවන් කියලා.


    ow machan ehema wenna one..ay starter eka wadinne nadda ??

    tricker eke nam stand eke n eke start wenawa, gear eke nam clutch eka allan start karanna one. WR eketh ehemayi