Yamaha Club -- යමහා ක්ලබ්

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ow machan ehema wenna one..ay starter eka wadinne nadda ??

    tricker eke nam stand eke n eke start wenawa, gear eke nam clutch eka allan start karanna one. WR eketh ehemayi

    ස්ටාටර් එක වැඩ මචෝ. fz එකේ මේන් ස්ටෑන්ඩ් ගහල ගියර් දාලා clutch එක ඇල්ලුවාම රෝදේ කැරකෙන්නේ නෑ. මගේ යාලුවෙක්ගේ පල්සර් 135 එකේ එහෙම නෑ. ඒ ගැන හොයද්දි තමයි සීන් එක දැනගත්තේ
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    FZ එකේ service manual එක සෙට් වුනා. හැබැයි ඉංගිරී‍සියෙන් නෙමෙයි තියෙන්නේ. හැබැයි පිංතූර වලින් තේරුම් ගන්න පුලුවන්.
    (පොතක් ගත්තත් අපි නම් බලන්නේ පිංතූර ටික විතරයිනේ :lol::lol:)

    ආ තව එකක් මේ service manual එක බයික් එක ගන්නකොට දෙන එක නෙමෙයි. බයික් එක අන්තිම ඇනේ වෙනකම්ම ගලවන හැටි තියනවා. කට්ටියට ඕනද ??? :rolleyes::rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,591
    113
    Auckland
    ස්ටාටර් එක වැඩ මචෝ. fz එකේ මේන් ස්ටෑන්ඩ් ගහල ගියර් දාලා clutch එක ඇල්ලුවාම රෝදේ කැරකෙන්නේ නෑ. මගේ යාලුවෙක්ගේ පල්සර් 135 එකේ එහෙම නෑ. ඒ ගැන හොයද්දි තමයි සීන් එක දැනගත්තේ

    ow safety ekak na ne stand eke start unoth..bike eka park karala clutch eka allan stand gahapu gaman nawathinawa. eka safty standerd ekak japan wala nam.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    FZ එකේ service manual එක සෙට් වුනා. හැබැයි ඉංගිරී‍සියෙන් නෙමෙයි තියෙන්නේ. හැබැයි පිංතූර වලින් තේරුම් ගන්න පුලුවන්.
    (පොතක් ගත්තත් අපි නම් බලන්නේ පිංතූර ටික විතරයිනේ :lol::lol:)

    ආ තව එකක් මේ service manual එක බයික් එක ගන්නකොට දෙන එක නෙමෙයි. බයික් එක අන්තිම ඇනේ වෙනකම්ම ගලවන හැටි තියනවා. කට්ටියට ඕනද ??? :rolleyes::rolleyes:
    denna denna oney
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Good Morning

    ඔන්න කිවුව වගේම යමහා fz workshop service manual එක දාන්න යන්නේ. මේක fz විතරක් නෙමෙයි. fz-s, fazer බයික් වලටත් එක්කමයි දාලා තියෙන්නේ. පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. හරි හරි වැඩි කථා මොකටද මෙන්න ලින්ක් එක

    http://www.megafileupload.com/en/file/502761/Manual-servicio-FZ16-pdf.html
     
    gayan727

    Member
    Sep 17, 2008
    113
    2
    0
    Good Morning

    ඔන්න කිවුව වගේම යමහා fz workshop service manual එක දාන්න යන්නේ. මේක fz විතරක් නෙමෙයි. fz-s, fazer බයික් වලටත් එක්කමයි දාලා තියෙන්නේ. පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. හරි හරි වැඩි කථා මොකටද මෙන්න ලින්ක් එක

    http://www.megafileupload.com/en/file/502761/Manual-servicio-FZ16-pdf.html
    සහෝ මේකේ තියෙන භාෂාව කියවන්නේ කොහොමද. english එකක් දාපන්.
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    ඔන්න මමත් අවා....
    මේක අපි සිරිපාදේ ගිහින් එද්දී ගත්ත එකක්...
    ඉතුරු ටික පස්සේ දාන්නම්....
    mxja.jpg

    මේකේ තියෙන්නේ මගේ FZ එකයි.
    මල්ලිගේ discovery එකයි..
    යාළුවගේ TW එකයි..

    ඔන්න ඉතුරු ටික
    1t0v.jpg

    3mvu.jpg
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Me inne mage ekkena..kohe giyath meya ekka thamai..:)

    21072012106_zps61cb0f9c.jpg

    Danata 26,500k wage duwala thiyanawa..:P

    Okkoma hodai ekama aula pitipasse tire eka thamai..pare anayak penna ba redda asse dagannawa..:angry: