අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    බින්දු;16293599 said:
    1. මැට්ටා රත්තරංගෙන් ගේම ඉල්ලුවා නම් රත්තරං ගේම දෙන එකේ වැරැද්දක් නැත. වයස අඩුයි කියලා හුරතල් කරන්න අවශ්‍ය නෑ. එහෙම හුරතල් වෙන්න ඕන නම් වයසෙ හැටියට හැසිරෙන්න දැන ගන්න ඕන. අවුරුදු 16 එකා හොරකමක් කරොත් ශෝයි පුතා කියලා, ඔලුව අතගාල ගෙදර යවන්නේ නෑ. පරිවාසෙට යවන්නේ. :frown::frown:

    2. මැට්ටා මේ අවුරුද්දේ ඒ ලෙවල් කරනවා නම් ඕල්මෝස්ට් වැඩිහිටියෙක්. තමන් කරන දේවල් ගැන තමං වගකීම ගන්න ඕන. රටේ නැති නැව් ටෝක් දීලා, වැඩේ අල වුනාම අරයට මෙයාට ඇඟිල්ල දික් කරන එක සිංහල කමට නෙවෙයි පිරිමිකමට වත් ගැලපෙන්නේ නෑ. අපේ ප්‍රොපෙක් ඉස්සර අපිට හැමදාම පනිශ්මන්ට් දෙන ගමන් කියපු කතාවක් තමයි " වැරදි කරන්න ධෛර්‍ය තියෙනවා නම් වැරදි වලට දඬුවම් විඳින්නත් ධෛර්‍ය තියෙන්න ඕන " කියන එක. මැට්ටා වැරදි පිලි අරන් හැදෙනවා නම් කතා දෙකක් නෑ ඌව අගය කරන්න ඕන.:):)

    3. මූව අල්ලගෙන අන්ඩක් කඩන්නේ නැතුව, ගෙදර මිනිස්සු ඉස්සරහා චාටර් කරන්නේ නැතුව, උගේ යාලුවො ඉස්සරහා දෙකේ කොලේට දාලා, ආත්ම ගෞරවය බල්ලට නොදා මූට මෙහෙම ධර්ම දේශනා කරපු එක රත්තරං කරපු හොඳ වැඩක්. එලකිරියේ මේ ක්ලිප් එක දැම්මා කියලා මැට්ටට හානියක් වෙන්නෙ නෑ. මොක්ද මේකේ ඉන්න එවුන් ඌව දැකලත් නෑ. හැමදාම ආශ්‍රය කරන්නෙත් නෑ. මැට්ටට ශේප් එකේ වෙන අකවුන්ට් එකකින් ආවම වැඩේ ක්ලෝස්. :yes::yes:

    4. මැට්ටා-රත්තරං වලිය ගැන පැත්තක ඉඳං කැකුලු මල් තලන්න එපා වගේ තවුසන්ඩ් ටෝක් දෙන එවුන්ට තියෙන්නෙ තමංගේ වැඩක් බලාගෙන ඉන්න. අනුංගේ වලිවලට පැනලා පු^ ටිංකිරි ගාගන්නේ නැතුව. ඔය ධර්මිශ්ටර්ලගේ ධර්මේ බලාගන්න පුලුවන් උංට මොකක් හරි වුනා නම් :rofl::rofl:

    5. රත්තරංගේ වොයිස් එක නම් පුරුදුයි පුරුදුයි වගේ :rolleyes::rolleyes::confused::confused::eek::eek:

    6. අතරිං පතර පොර ටෝක්ස් ටිකකුත් තියෙනවා :P:P ;);)

    බොක්කෙන්ම එකගයි :yes:
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    බින්දු;16293634 said:
    :shocked::shocked: සුටා කිං කොමඩු කාං :lol::lol: පොර ටිකක් හැදිලද මන්දා සීන් එකෙන් පස්සේ :rofl::rofl:
    :lol::lol::lol::rofl::rofl::rofl: ලගදි හම්බ උනා හරි හොදයි බන් ඌ:dull:
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    :shocked: ඇයි උයාට කුණුහබ්බ ට්කක් දාල නග්ගල ගන්න තිබ්බනේ..

    උබලව නග්ගන්න දෙයක් නැහැ පොඩි මස් කට්ටක් දුන්නාම බල්ලො වගෙ බුරන්නෙ :lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරංට නෙත් FM එකේ වැඩ කරන අය්ය කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවද?
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මචං මැට්ට ගේම ඉල්ලුව, රත්තරං ගේම දුන්න. ඌ ගේම ඉල්ලුවේ එලකිරිය හරහා රත්තරං ඒකට පිළිතුරු දුන්නෙත් එලකිරියෙන්. කතාව එච්චරයි. රත්තරං කලේ මහලොකු වීර ක්‍රියාවක් නෙමෙයි. ඒත් මැට්ට ගේම ඉල්ලුවේ උඹෙන් වත් මගෙන් වත් නෙමෙයි. රත්තරංගෙන්. ඒකට උත්තර දෙන නොදෙන එක උගේ තීරණය. මැට්ට කියන්නෙ උඹට ඔයතරම් සුදු හුණු ගාන්න තරම් ශුද්ධවන්තයෙක් නෙමෙයි.

    මම කියන දේත් කිව්වේ රත්තරන්ට. උඹට කිව්වේ නෑනේ. ඉතින් එහෙනම් උඹ පු* දෙන්නේ නැතුව හිටහන්.

    අනිත් එක රත්තරන් මේකේ නිකන් ඉන්න එකෙක් නෙමෙයිනේ. ඌ සින්හල බෞද්ධ වෙනුවෙන් පෙනී හිටින එකෙක්. ඌත් ඒවගේ පොඩි එකෙක් වගේ නම් හැසිරෙන්නේ ඌ කරන ඒවගෙන් චොර වෙන්නේත් සින්හල බෞද්ධ උනම තමයි.
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    ඔන්ලය්න් කෙරුවාවෙ තියන එක අවුලක් ,පොඩි එවුන් ලොරි talk දෙනවා බැරක් ඔබාමා වගේ ,ඇත්තට බැලුවහම කිරි සප්පයෝ ,age verification හදන්න ඕන මේවට ,එතකොට රත්තරන් වගේ 40 50 උන්ගෙන් පොඩි කොල්ලෝ ගේම ඉල්ලලා කිච් වෙන්නේ නෑ :lol:
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    මම කියන දේත් කිව්වේ රත්තරන්ට. උඹට කිව්වේ නෑනේ. ඉතින් එහෙනම් උඹ පු* දෙන්නේ නැතුව හිටහන්.

    අනිත් එක රත්තරන් මේකේ නිකන් ඉන්න එකෙක් නෙමෙයිනේ. ඌ සින්හල බෞද්ධ වෙනුවෙන් පෙනී හිටින එකෙක්. ඌත් ඒවගේ පොඩි එකෙක් වගේ නම් හැසිරෙන්නේ ඌ කරන ඒවගෙන් චොර වෙන්නේත් සින්හල බෞද්ධ උනම තමයි.
    රත්තරං උබට නෙමෙනෙ මැට්ටාටනෙ කොල් කරලා තියෙන්නෙ ඉතින් උබ පුක දෙන්නෙ මොකො:lol::lol::lol:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ..ඔයාගේ නම මොකද්ද? :rolleyes:
    රත්තරං... :oo:
    නෑ නෑ ඇත්ත නම... :baffled:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    රත්තරං උබට නෙමෙනෙ මැට්ටාටනෙ කොල් කරලා තියෙන්නෙ ඉතින් උබ පුක දෙන්නෙ මොකො:lol::lol::lol:

    :lol:anujata hari love welu.moko danne naha.hikz.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්ලය්න් කෙරුවාවෙ තියන එක අවුලක් ,පොඩි එවුන් ලොරි talk දෙනවා බැරක් ඔබාමා වගේ ,ඇත්තට බැලුවහම කිරි සප්පයෝ ,age verification හදන්න ඕන මේවට ,එතකොට රත්තරන් වගේ 40 50 උන්ගෙන් පොඩි කොල්ලෝ ගේම ඉල්ලලා කිච් වෙන්නේ නෑ :lol:
    :angry::angry::growl::frown::baffled::baffled::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද කොටුවෙ උපවාසෙකුත් තිබ්බ අපිට් එද්දි. සිංහල රාවය.
    පොලිසියෙන් වතුර ගහන්නත් රෙඩි කරගෙන හිටියෙ. ගස් බල්ලො තමා. :eek:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    :) පොර කතා ටිකකුත් තියෙනවා තම්යි ඔක මිනිස් ස්භාවය බන් :) මමත්වය කියන එක අපි හැමොටම තියෙනවානෙ :lol::lol:
    දෙයක් පිලිගැනීම ගැන සතුටුයි.. මට නම් මේකෙ එදත් වීරයො අදත් වීරයො හමේශ්, ඉදුල වගේ නිහතමානීව මේ රටට ආගමට දෙයක් දැනෙන්න කරපු මිනිස්සු. නැතුව පම්පෝරිකාරයො නෙමේ.
    -------------------------------------
    රහත් වෙන්න ඕනෙ නෑ.. අර උඩින් කිව්ව වගේ දෙයක් කරපු දාට අපිත් ඉන්නව.. 7 ද කොහෙද අර මුත්තෙක් ගැන කියන කතාව 2012 පෙබරවාරි අන්තිම සතියෙ twisted එක්ක ඉන්ගිරීසියෙන් :rofl::rofl: රන්ඩු උන වෙලාවෙ කියපු කතාවට වඩා වෙනස් වගේ.. ලොල්.. අනවශ්‍ය දෙයක් බැවින් නැවත රිප්ලයි නොකරමි.. :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :shocked: ඇයි උයාට කුණුහබ්බ ට්කක් දාල නග්ගල ගන්න තිබ්බනේ..

    :lol::lol: මම කුණුහරුප හෙන අඩුවෙන් පාවිච්චි කරන්නේ. :lol::lol: මොන වෙඩිමටද එතන මම කුනුහරුප දාන්නේ?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්ලය්න් කෙරුවාවෙ තියන එක අවුලක් ,පොඩි එවුන් ලොරි talk දෙනවා බැරක් ඔබාමා වගේ ,ඇත්තට බැලුවහම කිරි සප්පයෝ ,age verification හදන්න ඕන මේවට ,එතකොට රත්තරන් වගේ 40 50 උන්ගෙන් පොඩි කොල්ලෝ ගේම ඉල්ලලා කිච් වෙන්නේ නෑ :lol:

    හීනියට මඩ ගහනවද මන්ද :rofl:

    අනේ බන් මොන ඒජ් වරිෆිකේෂන්ද? වැල සයිට් වලට 18+ 21+ කියල තියෙද්දී එන්ටර් ඔබන්නෙ සිරාවටම 18+ 21+ උන් කියල හිතුවද? :lol:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    අනුජගේ පේපැල් එක එහෙම බ්ලොක් වෙලා මම තමා පේපැල් කතා කරලා හදල දුන්නේ එයා මගේ (පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal) කියන තේර්ඩ් එකෙන් උදවු ඉල්ලලා තිබුනා මත් එක්ක Skype එකෙන් කතාත් කළා මන්ද මත් එක්කනම් හොදට කතා කරලා වැඩේ කරගන මට තැන්ක්ස් කළා හුගක් වැඩේ කරලා දුන්නට වරදක් පෙනුනේ නැ බන් :no::no:
     
    Status
    Not open for further replies.