බින්දු;16293599 said:1. මැට්ටා රත්තරංගෙන් ගේම ඉල්ලුවා නම් රත්තරං ගේම දෙන එකේ වැරැද්දක් නැත. වයස අඩුයි කියලා හුරතල් කරන්න අවශ්‍ය නෑ. එහෙම හුරතල් වෙන්න ඕන නම් වයසෙ හැටියට හැසිරෙන්න දැන ගන්න ඕන. අවුරුදු 16 එකා හොරකමක් කරොත් ශෝයි පුතා කියලා, ඔලුව අතගාල ගෙදර යවන්නේ නෑ. පරිවාසෙට යවන්නේ.
2. මැට්ටා මේ අවුරුද්දේ ඒ ලෙවල් කරනවා නම් ඕල්මෝස්ට් වැඩිහිටියෙක්. තමන් කරන දේවල් ගැන තමං වගකීම ගන්න ඕන. රටේ නැති නැව් ටෝක් දීලා, වැඩේ අල වුනාම අරයට මෙයාට ඇඟිල්ල දික් කරන එක සිංහල කමට නෙවෙයි පිරිමිකමට වත් ගැලපෙන්නේ නෑ. අපේ ප්‍රොපෙක් ඉස්සර අපිට හැමදාම පනිශ්මන්ට් දෙන ගමන් කියපු කතාවක් තමයි " වැරදි කරන්න ධෛර්ය තියෙනවා නම් වැරදි වලට දඬුවම් විඳින්නත් ධෛර්ය තියෙන්න ඕන " කියන එක. මැට්ටා වැරදි පිලි අරන් හැදෙනවා නම් කතා දෙකක් නෑ ඌව අගය කරන්න ඕන.
3. මූව අල්ලගෙන අන්ඩක් කඩන්නේ නැතුව, ගෙදර මිනිස්සු ඉස්සරහා චාටර් කරන්නේ නැතුව, උගේ යාලුවො ඉස්සරහා දෙකේ කොලේට දාලා, ආත්ම ගෞරවය බල්ලට නොදා මූට මෙහෙම ධර්ම දේශනා කරපු එක රත්තරං කරපු හොඳ වැඩක්. එලකිරියේ මේ ක්ලිප් එක දැම්මා කියලා මැට්ටට හානියක් වෙන්නෙ නෑ. මොක්ද මේකේ ඉන්න එවුන් ඌව දැකලත් නෑ. හැමදාම ආශ්‍රය කරන්නෙත් නෑ. මැට්ටට ශේප් එකේ වෙන අකවුන්ට් එකකින් ආවම වැඩේ ක්ලෝස්.
4. මැට්ටා-රත්තරං වලිය ගැන පැත්තක ඉඳං කැකුලු මල් තලන්න එපා වගේ තවුසන්ඩ් ටෝක් දෙන එවුන්ට තියෙන්නෙ තමංගේ වැඩක් බලාගෙන ඉන්න. අනුංගේ වලිවලට පැනලා පු^ ටිංකිරි ගාගන්නේ නැතුව. ඔය ධර්මිශ්ටර්ලගේ ධර්මේ බලාගන්න පුලුවන් උංට මොකක් හරි වුනා නම්
5. රත්තරංගේ වොයිස් එක නම් පුරුදුයි පුරුදුයි වගේ
6. අතරිං පතර පොර ටෝක්ස් ටිකකුත් තියෙනවා![]()
බොක්කෙන්ම එකගයි
















