අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    apoo uba mata wada auruddai ne wadimal :oo::oo:

    ඉතින් බං මම මෙතන පරිනත ටෝක්ස් දීලා නෑනේ බොල අපෝ ගාන්න.මන් හිතුවේ උඹ නාකියා කියලා ක්‍රිකට් ත්‍රෙඩ් එකේ චන්දිමාලයගෙයි මැතිව්ස්ගෙයි පරම්පරාව මතක් කරද්දි.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මුලින්ම දෙයක් කියන්න ඕන. මේකේ හිටපු පර හම්බයෝ අද එකෙක් වත් බෞද්ධ රුප දාලා නිගා කරන්නේ නැහැ. ඒ වගේම මේ එළකිරි එක කියන්නේ සිංහල බෞද්ධ සමාජ වෙබ් අඩවියක්. නැතිව මපට් නබිව පතුරවන්න තියෙන එකක් නෙම. මේකේ 5 වසරේ එකෙක් නෙම 55 එකෙක් හිටියත් ගරු කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ සංඝ චීවරේ. එකට ගරු කරන්න බැරි නම්. අනුජට උන දේ තමයි වෙන්නේ. මම අර කෙල්ලෙක් බෙල්ලේ වැල දාගත්ත ත්‍රෙඩ් එකේ රිප්ලයි කරලා ඇති.. එක ආයි මතක් කරන්නම් එකෙක් මැරෙයි හැබැයි 1000 එක බලලා හැදෙනවා. අනුජට කිව්වේ හැදෙන්න නැතිව මැරෙන්න නෙම.

    මේ එළකිරි එකේ ඉන්නවා නම් සංඝයා වහන්සේලාට ගරු කරන්න ඉගෙන ගන්න ඕන. ක්‍රිස්තියානි වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා. රටේ බහුතරය සිංහල.. හාමුදුරුවන්ගෙන් වැරදි වෙන්න පුළුවන්. හැබැයි චිවරේට ගරු කරන්න ඕන. නැත්නම් රත්තරං එක්ක කරපු වැඩේම තව කෙනෙක්ට වෙන්නත් පුළුවන්.

    මචන් උබ චිවරේට ගරු කරන්න කියලා උබම අනිත් ආගම් වලට අගෞරව කරන එක වැරදි නේද .. මට කිසිම අවුලක් නෑ උබ මොනා කියුවත් කරත් .. මමත් කතෝලික සහ මට කවුරු අපේ ආගමට මොනා කියුවත් ගානක් නෑ මම ආගම හරියට අදහනකල් .. එත් අනිත් ආගම් වලට බැන බැන තමන්ගේ ආගමට ගෞරවය බාලාපොරෝතතුවෙන්න පුලුවන්ද බන් ..
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙත්සර කියන හාදයා වර්දක් කරල තියෙනව පේනව.නමුත් ඔය දුරකතන සංවාදය ලමයගේ වයසේ හැටියට සැර වැඩී.ඊට හපන් අවුරුදු 18ට අඩු කොල්ලෙක්ට.මේ ඔක්කෝම වෙල තියෙන්නේ කවුරු කවුරුත් තම සීමාවන් නොදන්නා කම.ඒ හින්ද කවුරු කවුරුත් තම තමන්ගේ සීමාවන් ඇතුලේ කටයුතු කලොත් තමා හොඳ.
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ඉතින් බං මම මෙතන පරිනත ටෝක්ස් දීලා නෑනේ බොල අපෝ ගාන්න.මන් හිතුවේ උඹ නාකියා කියලා ක්‍රිකට් ත්‍රෙඩ් එකේ චන්දිමාලයගෙයි මැතිව්ස්ගෙයි පරම්පරාව මතක් කරද්දි.

    ubata mawa mathakai neda....sathutui ahh...ela ela
     
    aruna47

    Well-known member
  • තැනින් තැනට පාට වෙනස් කරන්න.වාසියට හෝයියා දාන්න මගේ දෙමව්පියෝ මට උගන්නලා නෑ බං. මම දෙයක් කියන්න ඕනේ නම් මූණටම කියනවා තැන තැන ගහන්නේ නැතිව හොරාට හොරා.ඒකයි මෙතන කිව්වේ මගේ මතේ.මොකද මම හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා කතාවක් මම අහලා තීය්නවා.

    උබ ඔය රිප්ලයි කරලා තියෙන්නේ මේකේ ෆේක් රජෙක්ට..
     
    aruna47

    Well-known member
  • මචන් උබ චිවරේට ගරු කරන්න කියලා උබම අනිත් ආගම් වලට අගෞරව කරන එක වැරදි නේද .. මට කිසිම අවුලක් නෑ උබ මොනා කියුවත් කරත් .. මමත් කතෝලික සහ මට කවුරු අපේ ආගමට මොනා කියුවත් ගානක් නෑ මම ආගම හරියට අදහනකල් .. එත් අනිත් ආගම් වලට බැන බැන තමන්ගේ ආගමට ගෞරවය බාලාපොරෝතතුවෙන්න පුලුවන්ද බන් ..

    මේකයි උබ නම් මම දැකලා නැහැ ක්‍රිස්තියානි සින් දානවා. ඒ උනාට සමහර පරයෝ මේකේ ඒ දේ කරනවා. මම හම්බයන්ට බැනලා ඇති ඕන තරම් අර කුපාඩි පෙරුමාල් දෙමළටත් බැනලා ඇති හැබැයි ක්‍රිස්තියානි උන්ට බන්නේ නැහැ. පෙරේදා රෝවින් කියන කාලකන්නියා නම් ආවා ගේමට.. උබ නොදන්නා ගොඩක් දේවල් මේ එළකිරි එකේ pvt යනවා. එව්වා අන්‍යාගමිකරණය... රත්තරං උනත් එකට එකග වෙයි. අන්න උන්ට තමා අරින්නේ වැඩි පුර..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකයි මේකේ ඉන්න සමහර සක්කිලින්ට හොදින් තේරුම් කරාට වැඩක් නැති නිසයි බනින්නේ. සක්කිලින්ට ඕන තරම් බනිනවා. එත් හොද උන්ට හරියට කතා කරන උන්ට බනින්නේ නැහැ. අනික පංච සීලය ආරක්ෂා කරගෙන බුදු දහම රකින්න ගියොත් බුදු දහමක් නැති වෙනවා.. මම මේ එළකිරි එකේ ඉන්නේ 2007 ඉදලා මේකේ හම්බයෝ කරපු වැඩ උබ දන්නවද දන්නේ නැහැ. හැබැයි දන්නේ නැත්නම් දන්නා එකෙක්ගෙන් අහගනින්.. මට කොහොමත් හම්බයෝ ඇලර්ජික්

    මම මේකේ ගිය හම්බ වලි ගැන දන්නේ නෑ මචං. පිරිසිඳු විදිහට මම බුදු දහම අදහනවයි කියන එක විතරක් කියන්නම්.මගේ යාලුවා සැරෙන් සැරේ චැට් එකෙන් එව්ව කිරියේ වලි ලින්ක් නම් කියෝලා තියෙනවා ඒත් ඒ කාලේ ඕවා ගැන වැඩි අවබෝදයක් නෑ. උඹේ කැමැත්තක් මචං.මටනම් ඔක්කොටම කලින් දකින්නේ මිනිස්සුනේ කියල දැක්මෙන්.ඒ නිසා එහෙම එකෙක් මැරෙන්න පණ අදිනවා දැක්කොත් බොන්න වතුර බින්දුවක් හරි මම නම් ගිහින් දෙනවා බෞද්ධයෙක් හැටියට.
     
    Last edited:

    Froezion

    Banned
    Feb 15, 2014
    93
    3
    0
    hamba wela demapiyo issaraha katha karamu kiyanne anuja raththange nangiwa rawattala panala gihinda? :lol::(
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මේකයි උබ නම් මම දැකලා නැහැ ක්‍රිස්තියානි සින් දානවා. ඒ උනාට සමහර පරයෝ මේකේ ඒ දේ කරනවා. මම හම්බයන්ට බැනලා ඇති ඕන තරම් අර කුපාඩි පෙරුමාල් දෙමළටත් බැනලා ඇති හැබැයි ක්‍රිස්තියානි උන්ට බන්නේ නැහැ. පෙරේදා රෝවින් කියන කාලකන්නියා නම් ආවා ගේමට.. උබ නොදන්නා ගොඩක් දේවල් මේ එළකිරි එකේ pvt යනවා. එව්වා අන්‍යාගමිකරණය... රත්තරං උනත් එකට එකග වෙයි. අන්න උන්ට තමා අරින්නේ වැඩි පුර..

    ඔච්චර අරින්ඩ එපා බන් ගෙවෙයි.....:no::no:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේකයි මේකේ ඉන්න සමහර සක්කිලින්ට හොදින් තේරුම් කරාට වැඩක් නැති නිසයි බනින්නේ. සක්කිලින්ට ඕන තරම් බනිනවා. එත් හොද උන්ට හරියට කතා කරන උන්ට බනින්නේ නැහැ. අනික පංච සීලය ආරක්ෂා කරගෙන බුදු දහම රකින්න ගියොත් බුදු දහමක් නැති වෙනවා.. මම මේ එළකිරි එකේ ඉන්නේ 2007 ඉදලා මේකේ හම්බයෝ කරපු වැඩ උබ දන්නවද දන්නේ නැහැ. හැබැයි දන්නේ නැත්නම් දන්නා එකෙක්ගෙන් අහගනින්.. මට කොහොමත් හම්බයෝ ඇලර්ජික්

    මචෝ උබ මෙන්න මේක වැරදියි කියලා තේරුම් ගත්ත දවසට උබ බෞද්ධක් වෙයි. අන්න එදාට බුද්දාගම රැකගන්න උබගෙන් යමක් උනා කියලා අපට පිලි ගන්න පුළුවන්.

    උබ බුද්දාගම වෙනුවෙන් පෙනී සිටියාට උබ බුද්දාගමේ දර්ශනය තේරුම් අරන් නැහැ සහෝ. :(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rattharan oba Galle wala mea sare election ekata idiripath wana Rattharandha ?
     
    Status
    Not open for further replies.