Job for Java Developers $3000+ salary

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අපේ මිතුරෙක් වන Gasa84 තමා මට මේ job offer එක ගෙනාවෙ.
මට ඒ සඳහා දැනුම නැති නිසා වෙන කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මේ ත්‍රෙඩ් එක දාන්නෙ.

සුදුසුකම් ඇති කියලා හිතන කට්ටිය CV එකක් PM කරන්න Gasa84 සහෝදරයාට.

http://www.elakiri.com/forum/member.php?u=455979
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද?
    මම මගේ කියන හැම දෙයක්ම ඔයා නිසා නැති කර ගත්ත එකද?
    එහෙමත් නැත්නම් මම මගේ පණටත් වඩා මගෙ රත්තරං ඔයාට ආදරේ කරපු එකද?
    වෙන කෙනෙකුට ඔයාගෙ ආදරේ දුන්නෙ ඇයි රත්තරං?
    මට ඔයා දවසක් හරි ආදරේ කලා නම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මගෙ පණ.....
    මොකුත් නොකියාම මාව අත් අරින්න තරං මගෙ චූටි ඉමල්ෂා නපුරු නෑනෙ
    කියන්නකො රත්තරං
    මම මැරි මැරී උපදිනව ඔයා නිසා
    :(:(:(:(:(
     
    ඒ අර පදු බෙරවා සෙට් එකත් බස්සලා කවි කියපංකො :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16295853 said:
    ඒ අර පදු බෙරවා සෙට් එකත් බස්සලා කවි කියපංකො :lol:

    මගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද?
    මම මගේ කියන හැම දෙයක්ම ඔයා නිසා නැති කර ගත්ත එකද?
    :(:(:(:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද?
    මම මගේ කියන හැම දෙයක්ම ඔයා නිසා නැති කර ගත්ත එකද?
    :(:(:(:P

    Crying-gifs-10112013-01.gif
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    me man ewannada cv ekak. man c# ui javai thamai karanne. kalin work karala thyenawa but programming experience ekak nam na. but man study karanne C# and Java. dekama intermediate level.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    හංග හංග ජෝක්ස් දාන්නේ නැතුව සීන් එක කෙලින් කියපන්කෝ ? :lol:
     
    Last edited: