අද උදේ පාන්දර බුකියට ගියපු ගමන් දැක්කේ මේක.. ඇත්තටම මොකක්ද මේ අපේ රටට වෙලා තියෙන්නේ... ඉස්සර බුකියට ආවේ අලුත් දේවල් දැනගන්න .. යාලුවෝ ඇති කර ගන්න.. පාලුව නැති කරගන්න චැට් පාරක් දාන්න.. ඒත් අද බුකිය භයානක තැනක්ලු.. මේ බලහං මේ එකෙක් දාල තිබ්බ පෝස්ට් එකක්..
වෙනූෂා මැරුනේ බුකිය නිසාලු... ඇත්තට
අර අනිත් කෙල්ලත්මැරුනේ බුකිය නිසාලු... ඇත්තට
අඩුගානේ කියපල්ලා ඊ බේ එක නිසාවත් මැරුනේ කියලා. හිත හදාගන්න පුළුවන් සාරිය Order කලේ ebay එකෙන්වත් කියලා.
දයාබර අම්මේ අප්පච්චියේ නංගියේ මල්ලියේ අයියේ අක්කේ නැන්දේ මාමේ
ඒ කාලේ ලව් කලේ ලියුම් ලියලා...
එතකොටත් ලව් කැඩුනාම එල්ලිලා මැරුනා
ලියුම් තහනම් කලාද?
පස්සේ කාලේ ලව් කලේ කෝල් කරලා
එතකොටත් ලව් කැඩුනාම එල්ලිලා මැරුනා
ෆෝන් තහනම් කලාද?
ඇයි එහෙමනම් බුකියට විතරයි වාරණයක්...?
මේ කෙල්ලෝ වහ බීලා මැරෙන්න තිබුනේ... දෙයියනේ කියලා මැහි තෙල් ටික තහනම් කරාට පස්සේ වකුගඩු රෝගේවත් අඩුවෙයි.
අනේ රත්තරනේ ඊලඟට තොපි කෝච්චියට පැන්නාම ඩුකුස් ඩුකුස් එකත් තහනම් කරයි.
ගඟකට නම් පනින්න එපා දෙයියෝ... කලිසං කොටයක් ගහගෙන ආතල් එකේ නාන්න තියෙන එකත් නැතිවෙයි.
ලිං වලට නම් පැන්නාට එච්චර ලොකු අවුලක් නෑ, අපිට වතුර එන්නේ ටැප් ලයින් වලින්නේ
තව මැරෙන්න ක්‍රම නම් ගොඩක් තියෙනවා... මැරෙන එක විවිධත්වයක් ඇතිව මැරියල්ලා. හැමෝම එල්ලිලා මැරුනාම ඒකේ කික් එකක් නැහැ.
ඔන්න ඔහෙමයි තිබ්බේ වෝල් එකේ..
අපි අමාරුවෙන් ලබා ගත් මනුෂය ජීවිතය පොඩි පොඩි දේවලට තරහින් ජීවිතෙන් පලි ගන්න එක ගොඩක් ලේසියි මාර්ගයක් කියල ගොඩක් අය හිතාගෙන හිටියට ප‍්‍රශ්න වලින් පැනලයන එක නෙමෙයි හරි... කොහොම හරි මෙවැනි දේවල් මින් ඉස්සරට වෙන එක නවතින්න ඔ්නේ.. ආදරේ කරනවනං ඒ වෙනුවෙන් ඉවසන්න , විද දරා ගන්න පුලුවන් හැකියාවක් තියෙන්නේ ඔ්නේ.. අපි කවද හරි මැරෙනවා .. එතකං සතුටින් ඉන්න ඔ්නේ... එච්චරයි..