නවක වදය

AspenK

Member
Apr 28, 2013
566
130
0
ගොඩක් දෙනෙක් හිතන්නේ නවක වදය කියන්නේ විහිලුවට කරන දෙයක් කියල.. :no::no::no::no::no:
සමහර මානසික අසහන කාරයෝ ඉන්නවා අලුතින් එන අයව ඔනවටත් වඩා වද දීල මානසිකව වැටෙන මට්ටමට පත් කරන අය... :(:(:(:( :angry::angry::angry::angry:
ඒ වගේ පර බල්ලොන්ට මේ ෆිල්ම් එක පෙන්නුවොතින් පොඩි දෙයක් හරි වැටහේවි... :angry::angry::angry::angry:

http://www.torrentz.pro/Table-No.-2...-81C69EFB15A5CAF45B3F6A40BE87D700FD340627.php
 
u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔය පජාත කාරයන්ව නෝට් කරගනින් බන්. අලුතෙන් යන උන්ට කියන්නෙ මේ. ඕනවට වඩා තටමන උන්ට පස්සෙ ගානට ගේම් එක ගහපල්ල. අවුරුද්දක්ම ගියාට පස්සෙයි මම ගේම දුන්නෙ ඒ බල්ලොන්ට.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,052
    1,926
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔය පජාත කාරයන්ව නෝට් කරගනින් බන්. අලුතෙන් යන උන්ට කියන්නෙ මේ. ඕනවට වඩා තටමන උන්ට පස්සෙ ගානට ගේම් එක ගහපල්ල. අවුරුද්දක්ම ගියාට පස්සෙයි මම ගේම දුන්නෙ ඒ බල්ලොන්ට.

    :):):):):):):rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඔය පජාත කාරයන්ව නෝට් කරගනින් බන්. අලුතෙන් යන උන්ට කියන්නෙ මේ. ඕනවට වඩා තටමන උන්ට පස්සෙ ගානට ගේම් එක ගහපල්ල. අවුරුද්දක්ම ගියාට පස්සෙයි මම ගේම දුන්නෙ ඒ බල්ලොන්ට.

    එකෙන්ම!!!!!!!

    මචෝ, සීන් එක පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කෝ අපිටත් දැනගන්න!!!!!!!!!!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය පජාත කාරයන්ව නෝට් කරගනින් බන්. අලුතෙන් යන උන්ට කියන්නෙ මේ. ඕනවට වඩා තටමන උන්ට පස්සෙ ගානට ගේම් එක ගහපල්ල. අවුරුද්දක්ම ගියාට පස්සෙයි මම ගේම දුන්නෙ ඒ බල්ලොන්ට.

    elakiri
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    :)

    :)

    uba mona campus ekeda?
    mama gov. campus neweyi ban.. mama meka damma me film eka balala oya rag karana unta hadenda.. ara wela thiyana dewal dakala peradeniye lamayata..
    ape campus eke rag naa ban

    owa gana kata karala wadak na ban...
    :(

    ඔය පජාත කාරයන්ව නෝට් කරගනින් බන්. අලුතෙන් යන උන්ට කියන්නෙ මේ. ඕනවට වඩා තටමන උන්ට පස්සෙ ගානට ගේම් එක ගහපල්ල. අවුරුද්දක්ම ගියාට පස්සෙයි මම ගේම දුන්නෙ ඒ බල්ලොන්ට.

    ekakiri kollek ahh ubanam... :)

    Bump මට ඕකුන් පෙන්න බැ යකුනේ.:angry:
    hmmm kaalakanni ban..

    එකෙන්ම!!!!!!!
    :)
    මචෝ, සීන් එක පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කෝ අපිටත් දැනගන්න!!!!!!!!!!

    :)
    Rag is not a bullshit. but limit ekak tiyenawa, me dawas wala experience :P
    ow ban

    :)
    mamath balala tiyanwa ooka supiri patta fim eka ..
    :)