මේ කොහෙද තුර්කියේ?
යාත්රාවකනම් පාලම් යටින් යන්න එහෙමත් තියෙනවා.
මේ තියෙන්නේ Istanbul Strait එකේ ෆොටෝස් ටිකක්.මේ Strait එක තියෙන්නේ තුර්කි රටේ.මේක මැදින් යද්දි ගොඩක් ලස්සන දේවල් බලන්න තියෙනවා.photos බලහල්ලා .
මේ තියෙන්නේ Rumelihisari (Rumeli Fortress)එකේ ෆොටෝස් දෙකක්.මේක හදලා තියෙන්නේ 1452 දී කොන්ස්තන්තිනොපලයේ අවසන් ප්රහාරය සඳහා.Mehmet කියන සුල්තාන්වරයා.
යාත්රාවකනම් පාලම් යටින් යන්න එහෙමත් තියෙනවා.
දැකලා නැති දෙයක් දැක්කනම් bump එකක් comment එකක් දාගෙන යන්න.හොදනම් සලකන්න
Last edited:
හෙට සලකන්නම් 


