|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
:dull: methana hitapu nangila tika koheda gihin thinne
විචීව සුදු වෑන් එකකින් උස්සලා :D
ටයිරා & ගීත් මැරි කරලා,ඒකයි දැන් දෙන්නම් වැඩිය නැත්තෙ :rolleyes:
සයීට ජීවිතෙ කලකිරිලා :dull:
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
mama apu nathi dawas wala scurvy awada me paththe
මේකෙ පෝස්ට් කවුන්ට් එක බලපන්
දවස් දෙකක් ඌ මේකට ඇවිත් පෝස්ට් එක ගානෙ දාලා ගියා බන් :lol:
කෙල්ලො ටික දිව්ව බයටම :rofl:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    විචීව සුදු වෑන් එකකින් උස්සලා :D
    ටයිරා & ගීත් මැරි කරලා,ඒකයි දැන් දෙන්නම් වැඩිය නැත්තෙ :rolleyes:
    සයීට ජීවිතෙ කලකිරිලා :dull:
    උඹ නැති පේන්න නැතුව ගියා කියන්නෙ අනිවා උඹ හැප්පිලා මැරිලා :P එළකිරි එකේ ඔයාව දන්න කියන කෙනෙක්ට කියල යන්න ඔයාගෙ දානෙ අපිටත් කියන්න කියල. :( ෆ්‍රයිඩ් රයිස් ඒකයි අයිස් කිරින් ඒකයි තිබ්බම ඇති. වැඩිය මොකුත් ඕනෙ නෑ. කෝක් එකකුත් තිබ්බනං පංකාදුයි :( දුක නිවෙනවා. අන්තිම කැමැත්ත ලියනකොට මටත් මොනවා හරි ලියපන් :P
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16317279 said:
    උඹ නැති පේන්න නැතුව ගියා කියන්නෙ අනිවා උඹ හැප්පිලා මැරිලා :P එළකිරි එකේ ඔයාව දන්න කියන කෙනෙක්ට කියල යන්න ඔයාගෙ දානෙ අපිටත් කියන්න කියල. :( ෆ්‍රයිඩ් රයිස් ඒකයි අයිස් කිරින් ඒකයි තිබ්බම ඇති. වැඩිය මොකුත් ඕනෙ නෑ. කෝක් එකකුත් තිබ්බනං පංකාදුයි :( දුක නිවෙනවා. අන්තිම කැමැත්ත ලියනකොට මටත් මොනවා හරි ලියපන් :P

    fried rice eka nan madi. buriyani ekakwath ona. ice cream wenuwata pudimak thibba nan maru.
     
    • Like
    Reactions: Mr.Truth

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16317279 said:
    උඹ නැති පේන්න නැතුව ගියා කියන්නෙ අනිවා උඹ හැප්පිලා මැරිලා :P එළකිරි එකේ ඔයාව දන්න කියන කෙනෙක්ට කියල යන්න ඔයාගෙ දානෙ අපිටත් කියන්න කියල. :( ෆ්‍රයිඩ් රයිස් ඒකයි අයිස් කිරින් ඒකයි තිබ්බම ඇති. වැඩිය මොකුත් ඕනෙ නෑ. කෝක් එකකුත් තිබ්බනං පංකාදුයි :( දුක නිවෙනවා. අන්තිම කැමැත්ත ලියනකොට මටත් මොනවා හරි ලියපන් :P

    16000 වන පොස්ට් එක. :rofl:
    දැන් සුබ පතපල්ලා.(මට නෙමේ සත්‍යපාල මාමාට):rofl:
    ඕකෙ කිව්ව දේවල් සුබ මොහොතක කියල තියෙන්නෙ. එමනිසා අනිවා ඕව සත්‍යය බවට පත් වෙනවා නිසැකයි. ආයෙත් අහල.. :shocked::shocked::rolleyes::P

    මාරි මාරි මාරි ප්ලේන්ටි, කෝපි, කැරම් ගහමු, දාම් අදිමු, නයිට් ගහමු. :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    fried rice eka nan madi. buriyani ekakwath ona. ice cream wenuwata pudimak thibba nan maru.
    අවුලක් නෑ 16000 පිරීමේ සතුට නිමිත්තෙන් විකල්ප රැසක් ඉදිරිපත් කරනවලු. පුඩින්, වටලප්පන්, අයික්රීම්, පළතුරු. තව නානාප්‍රකාර දේවල් :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16317279 said:
    උඹ නැති පේන්න නැතුව ගියා කියන්නෙ අනිවා උඹ හැප්පිලා මැරිලා :P එළකිරි එකේ ඔයාව දන්න කියන කෙනෙක්ට කියල යන්න ඔයාගෙ දානෙ අපිටත් කියන්න කියල. :( ෆ්‍රයිඩ් රයිස් ඒකයි අයිස් කිරින් ඒකයි තිබ්බම ඇති. වැඩිය මොකුත් ඕනෙ නෑ. කෝක් එකකුත් තිබ්බනං පංකාදුයි :( දුක නිවෙනවා. අන්තිම කැමැත්ත ලියනකොට මටත් මොනවා හරි ලියපන් :P

    හෙන ගහපිය තොට :angry:
    දවල්ට කද්දි දිව හැපිලා දෙකට වෙන් වෙය:growl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16317310 said:

    16000 වන පොස්ට් එක. :rofl:
    දැන් සුබ පතපල්ලා.(මට නෙමේ සත්‍යපාල මාමාට):rofl:
    ඕකෙ කිව්ව දේවල් සුබ මොහොතක කියල තියෙන්නෙ. එමනිසා අනිවා ඕව සත්‍යය බවට පත් වෙනවා නිසැකයි. ආයෙත් අහල.. :shocked::shocked::rolleyes::P

    මාරි මාරි මාරි ප්ලේන්ටි, කෝපි, කැරම් ගහමු, දාම් අදිමු, නයිට් ගහමු. :(

    සත්‍යපාලට මේ පරම සත්‍යය දරාගන්න බැරි වෙලා දැන් රිදිලා දුවගන එයි™. හොඳට රිදෙයි™. ඇඩෙන්නම රිදෙයි™. කඳුළු එන්නම රිදෙයි™. මරාගන මැරෙන්නම රිදෙයි™.
    රිදෙයි™
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මෙතන ඉන්න අසික්කිතයො ටික මන් මැරෙනකන් බලන් හිටියට තොපි නාකි ඔක්කොම මලහමයි මන් මැරෙන්නෙ
    අපි තාම හිරිමල් වයසෙ කොල්ලො
     
    Status
    Not open for further replies.