snapdragon eka fast nisa machan...
ඒක තමා මාත් බැලුවේ..වැස්සියෙක් ගෙදර ඉදගෙන මොකෝ කඩෙන් කිරි පිටි ගන්නේ කියලා..
තෑන්ක්ස් මචන්.
Exyno doesn't support 4G and open GL 3.0...and it's cost more them to manufacture
ඒක තමා මාත් බැලුවේ..වැස්සියෙක් ගෙදර ඉදගෙන මොකෝ කඩෙන් කිරි පිටි ගන්නේ කියලා..
තෑන්ක්ස් මචන්.
![]()
mama S4 use karaala tiyenawa macan
dan use karana N5
mara wenasak tiyenawa machan ..S4 ekata wada butter smooth gatiyek tiyenawa snapdragon 800 eke
මං ගාව තිබ්බ LG G2 එකෙත් තිබ්බේ snapdragon 800.
අංගුලිමාල;16321975 said:මොනවා දැම්මත් මුන් කවදාවත් බැටරිය වැඩි කරන්නේ නෑ. යන්තම් පැය කීපයක් ඇදගෙන යන්න විතරයි හදන්නෙ. කොඩ් කෝ ප්‍රොසෙසර් එක. 5" ඩිස්ප්ලේ. බැටරි කනවා. 2800 බැටරියක්.
ඔව් බං battery life එක තමා වටින්නේ..මේ snapdragon 800 එක තියෙන ෆෝන්ස් වලනම් battery life එක ගොඩක් හොදයි.
අංගුලිමාල;16322024 said:ඒ වුනාට මෝටරෝලා 3000 බැටරි දැම්මේ ඩුවල් කෝ ෆෝන් වලට. මුන් කවදාවත් හැම දේම එකට තියන ෆෝන් එකක් දෙන්නෙ නෑ. අනික්වා මාකට් කරන්න ඕන නිසා. එක්කෝ රේඩියෝ නෑ. නැත්නං කැමරා කොලිටි නෑ. නැත්තං ජාවා නෑ.
නිතරම කලින් එකේ නැති දෙයක් පෙන්නලා අලුත් එක දෙනව. හැබැයි අලුත් එකේ පරණ සමහර ඒවා නෑ.
