samsung exynos 5 vs Qualcomm snapdragon 800

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,352
    15,996
    113
    snapdragon-vs-exynos.jpg

    මචංලා samsung ලා උන්ම හදන Exyno processor එක තියාගෙන මොකෝ Qualcomm snapdragon 800 එක Galaxy S5 එකට දැම්මේ?මොකක්ද හේතුව?:confused:

    001.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,352
    15,996
    113
    snapdragon eka fast nisa machan...

    :)ඒක තමා මාත් බැලුවේ..වැස්සියෙක් ගෙදර ඉදගෙන මොකෝ කඩෙන් කිරි පිටි ගන්නේ කියලා..:Dතෑන්ක්ස් මචන්.:)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    :)ඒක තමා මාත් බැලුවේ..වැස්සියෙක් ගෙදර ඉදගෙන මොකෝ කඩෙන් කිරි පිටි ගන්නේ කියලා..:Dතෑන්ක්ස් මචන්.:)

    mama S4 use karaala tiyenawa macan
    dan use karana N5

    mara wenasak tiyenawa machan ..S4 ekata wada butter smooth gatiyek tiyenawa snapdragon 800 eke
     
    මොනවා දැම්මත් මුන් කවදාවත් බැටරිය වැඩි කරන්නේ නෑ. යන්තම් පැය කීපයක් ඇදගෙන යන්න විතරයි හදන්නෙ. කොඩ් කෝ ප්‍රොසෙසර් එක. 5" ඩිස්ප්ලේ. බැටරි කනවා. 2800 බැටරියක්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,352
    15,996
    113
    mama S4 use karaala tiyenawa macan
    dan use karana N5

    mara wenasak tiyenawa machan ..S4 ekata wada butter smooth gatiyek tiyenawa snapdragon 800 eke

    :yes:මං ගාව තිබ්බ LG G2 එකෙත් තිබ්බේ snapdragon 800.:cool:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,352
    15,996
    113
    අංගුලිමාල;16321975 said:
    මොනවා දැම්මත් මුන් කවදාවත් බැටරිය වැඩි කරන්නේ නෑ. යන්තම් පැය කීපයක් ඇදගෙන යන්න විතරයි හදන්නෙ. කොඩ් කෝ ප්‍රොසෙසර් එක. 5" ඩිස්ප්ලේ. බැටරි කනවා. 2800 බැටරියක්.

    ඔව් බං battery life එක තමා වටින්නේ..මේ snapdragon 800 එක තියෙන ෆෝන්ස් වලනම් battery life එක ගොඩක් හොදයි.
     
    ඔව් බං battery life එක තමා වටින්නේ..මේ snapdragon 800 එක තියෙන ෆෝන්ස් වලනම් battery life එක ගොඩක් හොදයි.

    ඒ වුනාට මෝටරෝලා 3000 බැටරි දැම්මේ ඩුවල් කෝ ෆෝන් වලට. මුන් කවදාවත් හැම දේම එකට තියන ෆෝන් එකක් දෙන්නෙ නෑ. අනික්වා මාකට් කරන්න ඕන නිසා. එක්කෝ රේඩියෝ නෑ. නැත්නං කැමරා කොලිටි නෑ. නැත්තං ජාවා නෑ.
    නිතරම කලින් එකේ නැති දෙයක් පෙන්නලා අලුත් එක දෙනව. හැබැයි අලුත් එකේ පරණ සමහර ඒවා නෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,352
    15,996
    113
    අංගුලිමාල;16322024 said:
    ඒ වුනාට මෝටරෝලා 3000 බැටරි දැම්මේ ඩුවල් කෝ ෆෝන් වලට. මුන් කවදාවත් හැම දේම එකට තියන ෆෝන් එකක් දෙන්නෙ නෑ. අනික්වා මාකට් කරන්න ඕන නිසා. එක්කෝ රේඩියෝ නෑ. නැත්නං කැමරා කොලිටි නෑ. නැත්තං ජාවා නෑ.
    නිතරම කලින් එකේ නැති දෙයක් පෙන්නලා අලුත් එක දෙනව. හැබැයි අලුත් එකේ පරණ සමහර ඒවා නෑ.

    :yes:
     
    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    S4 Snapdragon 600 tiyagena S5 Snapdragon 800 walata maru wena eka boru wadak bun
     
    Last edited: